වඩා හොද වහ බොන එකද ලිදේ පනින එකද වගේ කතාවක් ඕක. බදින්න එපා යකෝ.
agreeප්‍රපෝසල් එකකින් ටික කාලයක් ආශ්‍රය කරල බැදපන්. නිකන් ගොං ගෑනු කරගහන්න එපා.
ආශ්‍රය කරනවා කියල ඕනවට වඩා ඇදගෙන යන්න එපා , proposal වලින් අවුරුදු ගනන් love කරන්න බෑ ඉක්මනට marry කරන්න වෙනවා ගෙවල් වලින් වැඩේ confirm කලාට පස්සේ .ප්‍රපෝසල් එකකින් ටික කාලයක් ආශ්‍රය කරල බැදපන්. නිකන් ගොං ගෑනු කරගහන්න එපා.
මමත් දන්න කෙනෙක් අවුරුදු පණස් ගණන් වලදි ඔහොම කරගැහුව ටීචර් කෙනෙකුට. කලින් කසාදෙ ගෑනු ලමයෙක් හිටිය. දැන් එයා ලෙක්චර් කෙනෙක්.මම දන්න අන්කලයෙක් කරගැහුවා, අහිංසක ගුරුවරියෙක්ට, husband JVP කරලා මරපු.දැන් කොල්ලා නඩු කාරයෙක්.
uu aunty kenek talk karanne ekaiකෙල්ලෙක්ව තමා බොල බඳින්න වෙන්නේ. බැඳපු උන් ගෙන් අහන්නේ.
Proposal ? Kolla hoda jobak ehema krna ekekda?මම හොඳටම දන්න කොල්ලෙකුට සෙට් වුනා කෝටිපති පවුලක සුදු ඉටිකිරිස් කෑල්ලක්.
ඔව්. ඌ 80000-90000ක් විතර සැලරි එකක් ගන්න, ගමක ජීවත් වෙන එකෙක්. සාමාන්‍ය කොල්ලෙක්. කාර් (IST or FIT) එකක් තියෙනව.Proposal ? Kolla hoda jobak ehema krna ekekda?
මාත් උබේ age range එකේ 30 වෙලා නෑ. දැන්ම බඳින්න එපා utto පිස්සුද උඹට. ඔය පේනව වගේ ආතල් නෑ. මගෙ කෑල්ලත් නිතර කියනව ඉක්මනට බඳිමු කියල. පිස්සු හැදේ අඩුම 30 වෙනකන් ඉන්නවා.
Facts...Proposal වල වැඩි වාසිය කොල්ලට තියෙන්නේ. ලව් වල වැඩිවාසිය කෙල්ලට.
Proposal එකකට ලව් කරන්නවයසත් යනවා. ඉක්මනට බදින්න ඕන කියලා හිතෙනවා.
