වඩා හොඳ ලව් කරලා බඳින එකද? ප්‍රපෝසල් ද ද?

DGN

Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    ප්‍රපෝසල් එකකින් ටික කාලයක් ආශ්‍රය කරල බැදපන්. නිකන් ගොං ගෑනු කරගහන්න එපා.
     
    • Like
    Reactions: craabeysinghe

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    ප්‍රපෝසල් එකකින් ටික කාලයක් ආශ්‍රය කරල බැදපන්. නිකන් ගොං ගෑනු කරගහන්න එපා.
    ආශ්‍රය කරනවා කියල ඕනවට වඩා ඇදගෙන යන්න එපා , proposal වලින් අවුරුදු ගනන් love කරන්න බෑ ඉක්මනට marry කරන්න වෙනවා ගෙවල් වලින් වැඩේ confirm කලාට පස්සේ .
     
    • Like
    Reactions: DGN

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    මේකෙ සෑහෙන්න ත්‍රෙඩ්ස් තිබ්බ ඔය ගැන. හොඳට හොයල බලල හිතල බැඳපන්.හදිස්සි වෙන්න එපා. ලෝකෙ ඉන්නෙ එක ගෑනියෙක් විතරක් නෙවෙයි. අනික හැම ජීවිතයක්ම අසාර්තක නෑ. වැඩේ කියන්නෙ අපිට ආරංචි වෙන්නෙ අසාර්තක කතා විතරයි. සාර්තක ජීවිත ගෙවන උන් කිය කිය යන්නෙ නෑ. ලව් කරල බැන්ද කියල 100%ක් සාර්තකත් නෑ ප්‍රපෝසල් බැන්ද කියල අසාර්තකත් නෑ.

    මම හොඳටම දන්න කොල්ලෙකුට සෙට් වුනා කෝටිපති පවුලක සුදු ඉටිකිරිස් කෑල්ලක්.(ඇත්තම කිව්වොත් ඒ කොල්ලට ලොකු වැඩියි ඒ ෆැමිලි එක.) සුපිරිම ලස්සනයි. වටේ ගිය/ චාටර් කෙල්ලක් නෙවෙයි. කොල්ලෙක්වත් ඉඳල නෑ. වැඩේ කියන්නෙ කොල්ල ටිකක් කලු, බඩ තියෙන එකෙක්.(ඒත් ඌ හොඳ එකෙක්.)වැඩි සල්ලිකාරයෙකුත් නෙවෙයි. කෙල්ල හෙන ලව් ඌට. දැන් පොඩි එකෙකුත් හදාගෙන ජොලියෙ ඉන්නව. එහෙම ලක් එක කැරකෙන වෙලාවලුත් තියෙනව. හැබැයි ඉතිං උඹත් හොඳ එකෙක් වෙලා ඉන්න ඕනෙ.
    මම දන්න අන්කලයෙක් කරගැහුවා, අහිංසක ගුරුවරියෙක්ට, husband JVP කරලා මරපු.දැන් කොල්ලා නඩු කාරයෙක්.
    මමත් දන්න කෙනෙක් අවුරුදු පණස් ගණන් වලදි ඔහොම කරගැහුව ටීචර් කෙනෙකුට. කලින් කසාදෙ ගෑනු ලමයෙක් හිටිය. දැන් එයා ලෙක්චර් කෙනෙක්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා
    කොහොම උනත් පරණ ණය (දීපු හෝ ගත්ත) ගනුදෙනුවක් පියවන්න
    අදාළ කෙනෙක් මුන ගැහුණම නිකන්ම වැඩේ සිද්ද වෙයි
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,922
    5,088
    113
    Pandora
    මම හොඳටම දන්න කොල්ලෙකුට සෙට් වුනා කෝටිපති පවුලක සුදු ඉටිකිරිස් කෑල්ලක්.
    Proposal ? Kolla hoda jobak ehema krna ekekda?
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    Proposal ? Kolla hoda jobak ehema krna ekekda?
    ඔව්. ඌ 80000-90000ක් විතර සැලරි එකක් ගන්න, ගමක ජීවත් වෙන එකෙක්. සාමාන්‍ය කොල්ලෙක්. කාර් (IST or FIT) එකක් තියෙනව.
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    මාත් උබේ age range එකේ 30 වෙලා නෑ. දැන්ම බඳින්න එපා utto පිස්සුද උඹට. ඔය පේනව වගේ ආතල් නෑ. මගෙ කෑල්ලත් නිතර කියනව ඉක්මනට බඳිමු කියල. පිස්සු හැදේ අඩුම 30 වෙනකන් ඉන්නවා.