වඩුවැඩ කරන අය කවුද ඉන්නෙ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේව ගන්න පුලුවන් කොහෙන්ද?
    1608383431046.png
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හාඩ්වෙයා වල. චුටි චුටි ඒවා වල නැ. ටිකක් හොද එවඅයි තියෙනවා. මොරටුවේ නම් තියනවාමයි
    මචං ඕව මොනව කියලද මෙහෙ කඩවල් වලින් ඉල්ලන්නෙ??
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හාඩ්වෙයා වල. චුටි චුටි ඒවා වල නැ. ටිකක් හොද එවඅයි තියෙනවා. මොරටුවේ නම් තියනවාමයි
    මොරටුවෙ ගියොත් ඔයවගේ ඒව කොහෙද තියෙන්නෙ? එහෙ හාඩ්වෙයාර් වලද?
     

    The Flash

    Junior member
  • May 14, 2015
    50
    30
    18
    Central City
    ඕවට කියන්නේ ලී ඇන කියලා මචං.
    ඕල
    ඕවා හාඩ්වෙයා වලත් තියේ. නැත්නම් පුටු හදන මඩුවකට ගියානම් උන්ගෙන් ගන්න තැන අහගන්න තිබ්බ
     
    • Like
    Reactions: topkollek