මේව ගන්න පුලුවන් කොහෙන්ද?
topkollek Well-known member May 22, 2014 43,887 1 58,145 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Dec 19, 2020 #1 මේව ගන්න පුලුවන් කොහෙන්ද?
emoji diaries Well-known member May 26, 2020 12,829 39,798 113 Homagama Dec 19, 2020 #2 topkollek said: මේව ගන්න පුලුවන් කොහෙන්ද? View attachment 106594 Click to expand... හාඩ්වෙයා වල. චුටි චුටි ඒවා වල නැ. ටිකක් හොද එවඅයි තියෙනවා. මොරටුවේ නම් තියනවාමයි Reactions: topkollek
topkollek said: මේව ගන්න පුලුවන් කොහෙන්ද? View attachment 106594 Click to expand... හාඩ්වෙයා වල. චුටි චුටි ඒවා වල නැ. ටිකක් හොද එවඅයි තියෙනවා. මොරටුවේ නම් තියනවාමයි
dmsupun Well-known member May 13, 2007 12,399 10,998 113 Kandy Dec 19, 2020 #3 emoji diaries said: හාඩ්වෙයා වල. චුටි චුටි ඒවා වල නැ. ටිකක් හොද එවඅයි තියෙනවා. මොරටුවේ නම් තියනවාමයි Click to expand... මචං ඕව මොනව කියලද මෙහෙ කඩවල් වලින් ඉල්ලන්නෙ?? Reactions: topkollek
emoji diaries said: හාඩ්වෙයා වල. චුටි චුටි ඒවා වල නැ. ටිකක් හොද එවඅයි තියෙනවා. මොරටුවේ නම් තියනවාමයි Click to expand... මචං ඕව මොනව කියලද මෙහෙ කඩවල් වලින් ඉල්ලන්නෙ??
topkollek Well-known member May 22, 2014 43,887 1 58,145 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Dec 19, 2020 #4 emoji diaries said: හාඩ්වෙයා වල. චුටි චුටි ඒවා වල නැ. ටිකක් හොද එවඅයි තියෙනවා. මොරටුවේ නම් තියනවාමයි Click to expand... මොරටුවෙ ගියොත් ඔයවගේ ඒව කොහෙද තියෙන්නෙ? එහෙ හාඩ්වෙයාර් වලද?
emoji diaries said: හාඩ්වෙයා වල. චුටි චුටි ඒවා වල නැ. ටිකක් හොද එවඅයි තියෙනවා. මොරටුවේ නම් තියනවාමයි Click to expand... මොරටුවෙ ගියොත් ඔයවගේ ඒව කොහෙද තියෙන්නෙ? එහෙ හාඩ්වෙයාර් වලද?
emoji diaries Well-known member May 26, 2020 12,829 39,798 113 Homagama Dec 19, 2020 #5 topkollek said: මොරටුවෙ ගියොත් ඔයවගේ ඒව කොහෙද තියෙන්නෙ? එහෙ හාඩ්වෙයාර් වලද? Click to expand... ඔව් මචං, ඇන කඩ තියනවා දිගටම. මොරටු මුල්ලෙ එහෙම Reactions: topkollek
topkollek said: මොරටුවෙ ගියොත් ඔයවගේ ඒව කොහෙද තියෙන්නෙ? එහෙ හාඩ්වෙයාර් වලද? Click to expand... ඔව් මචං, ඇන කඩ තියනවා දිගටම. මොරටු මුල්ලෙ එහෙම
topkollek Well-known member May 22, 2014 43,887 1 58,145 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Dec 19, 2020 #6 emoji diaries said: ඔව් මචං, ඇන කඩ තියනවා දිගටම. මොරටු මුල්ලෙ එහෙම Click to expand... ela. yanna oni
S senal neveyi Well-known member Apr 4, 2019 1,099 857 113 Dec 19, 2020 #7 ධම්මික වෙද මහත්තටයාගෙන් අහලා බලන්න
The Flash Junior member May 14, 2015 50 30 18 Central City Dec 20, 2020 #8 ඕවට කියන්නේ ලී ඇන කියලා මචං. ඕල ඕවා හාඩ්වෙයා වලත් තියේ. නැත්නම් පුටු හදන මඩුවකට ගියානම් උන්ගෙන් ගන්න තැන අහගන්න තිබ්බ Reactions: topkollek
ඕවට කියන්නේ ලී ඇන කියලා මචං. ඕල ඕවා හාඩ්වෙයා වලත් තියේ. නැත්නම් පුටු හදන මඩුවකට ගියානම් උන්ගෙන් ගන්න තැන අහගන්න තිබ්බ