වඩු වැඩ සහ pantry කබඩ් හෙල්ප්

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මචන්ලා එළකිරි එකේ වඩුවැඩ දන්න අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ මම ගෙදරට pantry කබඩ් සෙට් එකක් ගහන්න ඉන්නේ මේ පුරස්න වලට හෙල්ප් ඕනේ

    මුලින්ම pvc board වලට අලවන ෆොමිකා එක අලවන්නේ ගම් එක EPIFIX එකද එකට වැඩිය ගණන් අඩු එකක් තියනවද
    pvc එකේ එන ලූක් එකට මම කැමති නෑ ලී පෙනුමක් ඕනේ නිසා

    දෙවෙනි එක තමයි මම මේක ලී වලින් කරනවානම් මම මහෝගනී ලී දාල pantry කබඩ් එකක් ගහන්න ඉන්නේ pvc බෝඩ් වලින් එන ලූක් එක මට හරි යන්නේ නැහැ පදම් කරපු මහෝගනී ලී අව්ලක් නැහැ නේද water base කරලා ගන්න යන්නේ .තේක්ක නම් බජට් වැඩියි මහෝගනී වලට වැඩිය හොද තේක්ක තරම් ගණන් නැති වතුරට ඔරොත්තු දෙන ලීයක් තියනවා ? ගිනි සපු වගේ හොද නැද්ද ? ඔය ලී පුරුද්දන්න අලවන ගම් එක EPIFIX එක නේද නැත්නම් ඔයිට වැඩිය ගණන් අඩු හොද එකක් තියනවන්ද

    මේක දික් අඩිය 8000 විතර කිව්වා ලී දාලා හදන්න යට කබඩ් වලට උඩ කබඩ් ඊට වැඩිය ගණන් . වෙලාවක් නැති එක තමයි
    මගේ ලග බඩු ටික තියන නිසා මමම හදන්න බැලුවේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113

    ඕවට ඉතින් උත්තර ගමේ බඩුවෙන් තමා අහන්න වෙන්නෙ. පොඩ්ඩක් හිටපන් කතා කරන්න @PHBhagya නංගී පොඩ්ඩක් එන්නකො මෙහෙට 🥴 🥴
     
    • Love
    Reactions: PHBhagya

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,644
    13,360
    113
    මම දැක්ක pvc බෝඩ් වලින්කරපු එක හින්ජ් ගැලවිලා තියෙනවා එතකොට ආයිත් හයි කරන්න බෑ
     
    • Like
    Reactions: lkfunboy

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මචන්ලා එළකිරි එකේ වඩුවැඩ දන්න අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ මම ගෙදරට pantry කබඩ් සෙට් එකක් ගහන්න ඉන්නේ මේ පුරස්න වලට හෙල්ප් ඕනේ

    මුලින්ම pvc board වලට අලවන ෆොමිකා එක අලවන්නේ ගම් එක EPIFIX එකද එකට වැඩිය ගණන් අඩු එකක් තියනවද
    pvc එකේ එන ලූක් එකට මම කැමති නෑ ලී පෙනුමක් ඕනේ නිසා
    ෆෝමිකා අලවනවනං, මල්ටිබෝන්ඩ් ගන්න, ඒකෙ ෆෝමිකා වලට වෙනම ගම් එකක් එනව. ඒක හොඳයි, එපිෆික්ස් නං මාර ගණං...
    දෙවෙනි එක තමයි මම මේක ලී වලින් කරනවානම් මම මහෝගනී ලී දාල pantry කබඩ් එකක් ගහන්න ඉන්නේ pvc බෝඩ් වලින් එන ලූක් එක මට හරි යන්නේ නැහැ පදම් කරපු මහෝගනී ලී අව්ලක් නැහැ නේද water base කරලා ගන්න යන්නේ .තේක්ක නම් බජට් වැඩියි මහෝගනී වලට වැඩිය හොද තේක්ක තරම් ගණන් නැති වතුරට ඔරොත්තු දෙන ලීයක් තියනවා ? ගිනි සපු වගේ හොද නැද්ද ? ඔය ලී පුරුද්දන්න අලවන ගම් එක EPIFIX එක නේද නැත්නම් ඔයිට වැඩිය ගණන් අඩු හොද එකක් තියනවන්ද
    ලී අලවන්නනං හරියන්නෙ එපිෆික්ස් තමයි. මම පස්සෙ වැඩකරනකොට කෙමිෆික්ස් දැම්ම. ඒකට වඩා එපිෆික්ස් වලින්කරපු වැඩේ කොලිටි.

    මහෝගනී දාන්න ඒක හොඳයි...
    ගිණිසපුත් අවුලක් නෑ. හැබැයි. ගුල්ලො එන ගතියක් තියෙනව. ඒකට මොනවහරි ගාල වැඩේ පටන්ගත්තනං අවුලක් නැති වෙයි...
    මේක දික් අඩිය 8000 විතර කිව්වා ලී දාලා හදන්න යට කබඩ් වලට උඩ කබඩ් ඊට වැඩිය ගණන් . වෙලාවක් නැති එක තමයි
    මගේ ලග බඩු ටික තියන නිසා මමම හදන්න බැලුවේ
    නියමයි...
    ලොකු දේවල් නෙමෙයි ඕව කරන්න ගත්තම...
    තනියම හදාගන්න..
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    ෆෝමිකා අලවනවනං, මල්ටිබෝන්ඩ් ගන්න, ඒකෙ ෆෝමිකා වලට වෙනම ගම් එකක් එනව. ඒක හොඳයි, එපිෆික්ස් නං මාර ගණං...

    ලී අලවන්නනං හරියන්නෙ එපිෆික්ස් තමයි. මම පස්සෙ වැඩකරනකොට කෙමිෆික්ස් දැම්ම. ඒකට වඩා එපිෆික්ස් වලින්කරපු වැඩේ කොලිටි.

    මහෝගනී දාන්න ඒක හොඳයි...
    ගිණිසපුත් අවුලක් නෑ. හැබැයි. ගුල්ලො එන ගතියක් තියෙනව. ඒකට මොනවහරි ගාල වැඩේ පටන්ගත්තනං අවුලක් නැති වෙයි...

    නියමයි...
    ලොකු දේවල් නෙමෙයි ඕව කරන්න ගත්තම...
    තනියම හදාගන්න..
    එළකිරි එක තමයි EPIFIX පට්ට ගණන් , youtube වල ඕනේ තරම් තියනවා resources , පොඩි කට්ටක් කන්න තියෙන්නේ
    අපේ ගෙදර ඔක්කොම ජනෙල් දොරවල් water base කරේ මම , මුලින් jat එකේ එකින් කරේ stain එකයි ලැකර් එකයි වෙන වෙනම , පස්සේ එකත් වෙලා යන නිසා dulux එකේ 3 in 1 එකෙන් ඇරලා දානවා . අර තරම්ම quality නැති උනත් අව්ලක් නැහැ
    දැන් මල්ටිලැක් රෝබියලක් කොස්වේ වලත් 3 ඉන් 1 තියනවා නේද , ඕව use කරලා නැද්ද ? quality එක එහෙමෙ කොහොමද

    damro finishing lassanai
    එකේ ගණන් අහල බලපන් ඒ ගණන් වලට ලී මෝලක් දාන්න පුළුවන්
    ------ Post added on Nov 27, 2024 at 3:18 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    එළකිරි එක තමයි EPIFIX පට්ට ගණන් , youtube වල ඕනේ තරම් තියනවා resources , පොඩි කට්ටක් කන්න තියෙන්නේ
    අපේ ගෙදර ඔක්කොම ජනෙල් දොරවල් water base කරේ මම , මුලින් jat එකේ එකින් කරේ stain එකයි ලැකර් එකයි වෙන වෙනම , පස්සේ එකත් වෙලා යන නිසා dulux එකේ 3 in 1 එකෙන් ඇරලා දානවා . අර තරම්ම quality නැති උනත් අව්ලක් නැහැ
    දැන් මල්ටිලැක් රෝබියලක් කොස්වේ වලත් 3 ඉන් 1 තියනවා නේද , ඕව use කරලා නැද්ද ? quality එක එහෙමෙ කොහොමද

    එකේ ගණන් අහල බලපන් ඒ ගණන් වලට ලී මෝලක් දාන්න පුළුවන්
    ------ Post added on Nov 27, 2024 at 3:18 PM
    මම jade කියල බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරල තියෙනව. 3in1 එක. ආයෙ නිපෝන් එකේ නෝමල් එකත් පාවිච්චි කරා. දෙකම හොඳයි...
    හැබැයි ගණං අඩුම, සීලර් කරන එක තමයි.

    පැන්ට්‍රි වල වතුර වැටෙන නිසා වෝටර බේස් කරන එක හොඳයි ඉතිං...

    මේ තියෙන්නෙ මම කරපු කබඩ් සෙට් එක..
    https://elakiri.com/threads/මගේ-වඩු-වැඩ-පැන්ට්‍රි-කබඩ්.2041728/
     
    • Like
    Reactions: lkfunboy

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මම දැක්ක pvc බෝඩ් වලින්කරපු එක හින්ජ් ගැලවිලා තියෙනවා එතකොට ආයිත් හයි කරන්න බෑ
    ඔව් නේද බන් ලංකවේ හදන සහ චීන board වල ඒ සීන් එක තියනවලු Indian pvc board එක සාපේක්ෂව හොදයි ලු
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔව් නේද බන් ලංකවේ හදන සහ චීන board වල ඒ සීන් එක තියනවලු Indian pvc board එක සාපේක්ෂව හොදයි ලු
    Pvc හරියන්නෙ නෑ...
    වතුරටනං හොඳයි. ඔය ඇණ ඇදෙන සීන් එක තියෙනව... හයිය මදි. හැබැයි රෝල් ප්ලග් කරල ඇණ දාන්න පුලුවන්නං ඇදෙන්නෙ නැතුව අල්ලල හිටියි.
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Pvc හරියන්නෙ නෑ...
    වතුරටනං හොඳයි. ඔය ඇණ ඇදෙන සීන් එක තියෙනව... හයිය මදි. හැබැයි රෝල් ප්ලග් කරල ඇණ දාන්න පුලුවන්නං ඇදෙන්නෙ නැතුව අල්ලල හිටියි.
    elakiri 18mm board eka 15k wenawa
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113
    Pvc හරියන්නෙ නෑ...
    වතුරටනං හොඳයි. ඔය ඇණ ඇදෙන සීන් එක තියෙනව... හයිය මදි. හැබැයි රෝල් ප්ලග් කරල ඇණ දාන්න පුලුවන්නං ඇදෙන්නෙ නැතුව අල්ලල හිටියි.

    elakiri 18mm board eka 15k wenawa
    මම හැදුවේ සුදු මෙලමයින් බෝර්ඩ් වලින් , ඔය ඇණ ඇදෙන සීන් කිසි අවුලක් නෑ
     
    • Wow
    Reactions: PHBhagya