වඩේ විකුනා වන්ඩියක් ගමු..

PK Amaris

Well-known member
  • Jan 31, 2023
    753
    1,121
    93
    ඕක පොසිබල්
    වටෙ කරත්තෙක දවසෙ කලෙක්ශන් එක 10000යි

    එහෙම නැත්නන්, කරත්තෙ හදලා රෙන්ට් දීපන්, දවසට 2000යි
    ඉවෙන්ට් නන් 5000යි

    කරත්තෙ හදන්න 70-80ක් වගෙ යන්න්නෙ
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,346
    9,856
    113
    ඕක පොසිබල්
    වටෙ කරත්තෙක දවසෙ කලෙක්ශන් එක 10000යි

    එහෙම නැත්නන්, කරත්තෙ හදලා රෙන්ට් දීපන්, දවසට 2000යි
    ඉවෙන්ට් නන් 5000යි

    කරත්තෙ හදන්න 70-80ක් වගෙ යන්න්නෙ
    කප්පන් ගෙවන්න ඕනෙ නැත්තන් ඔය ගාන හරි!
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    753
    1,121
    93
    කප්පන් ගෙවන්න ඕනෙ නැත්තන් ඔය ගාන හරි!
    යම් සත්‍යතාවක් තිබේ
    හැබැයි එ ටවුන් එක මැද්දෙ කරනව නන්

    හයිලෙවල් එකෙ කොහේ හරි අටවගන්න පුලුවන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    ඕක පොසිබල්
    වටෙ කරත්තෙක දවසෙ කලෙක්ශන් එක 10000යි

    එහෙම නැත්නන්, කරත්තෙ හදලා රෙන්ට් දීපන්, දවසට 2000යි
    ඉවෙන්ට් නන් 5000යි

    කරත්තෙ හදන්න 70-80ක් වගෙ යන්න්නෙ

    දවසට පන්දාහක් ඉතුරු කලොත් අව්ර්දුද්දකට ලක්ස 18ක් අව්රදු 5ක් ගියාම ලක්ස 90