වත්තකට වැටක් ගහන්න උපදෙස් ටිකක් දෙන්ඩලාක
වත්තකට වැටක් ගහන්න උපදෙස් ටිකක් දෙන්ඩලාකෝ
ඔය හොද කම්බි තොරගන්න විදිහක්.... බාල එව්ව තියනව , හොද එව්වා තියනව තොරගන්න බෑ මොකක්ද හොද කියල... කඩවල මුදලාලිලා... අපිව අන්දනවා.... ඒ හින්ද මේ වැඩේට උපදෙස් ටිකක් හම්බුනොත් හොද්යි කියල හිතුන... දන්න කස්ටිය පොඩි සපොට් එකක් දීල යන්ඩලාකෝ....................