වත්තකට වැටක් ගහන්න උපදෙස් ටිකක් දෙන්ඩලාක

Panditha 90

Active member
  • Apr 23, 2017
    412
    96
    43
    වත්තකට වැටක් ගහන්න උපදෙස් ටිකක් දෙන්ඩලාක

    වත්තකට වැටක් ගහන්න උපදෙස් ටිකක් දෙන්ඩලාකෝ
    ඔය හොද කම්බි තොරගන්න විදිහක්.... බාල එව්ව තියනව , හොද එව්වා තියනව තොරගන්න බෑ මොකක්ද හොද කියල... කඩවල මුදලාලිලා... අපිව අන්දනවා.... ඒ හින්ද මේ වැඩේට උපදෙස් ටිකක් හම්බුනොත් හොද්යි කියල හිතුන... දන්න කස්ටිය පොඩි සපොට් එකක් දීල යන්ඩලාකෝ....................:D:D:D
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93

    මේ ලින්ක් එකේ PVC BARBED WIRE කියල තියෙන කොලපාට කම්බි රෝල GALVANIZED BARBED WIRE එකට වඩා ගාන ටිකක් වැඩී. හැබැයි සමහරු කියනවනෙ, කොලපාට කවර් එක අව්වට උණුවෙලා කැඩිල කියාම යට කම්බිය මතුවෙනව, ඊටපස්සෙ ඒක මළකඩ කනව කියල. ඒක ඇත්තද? එහෙම බැලුවොත් GALVANIZED කම්බිය හොඳයිද PVC එකට වඩා?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වත්තකට වැටක් ගහන්න උපදෙස් ටිකක් දෙන්ඩලාකෝ
    ඔය හොද කම්බි තොරගන්න විදිහක්.... බාල එව්ව තියනව , හොද එව්වා තියනව තොරගන්න බෑ මොකක්ද හොද කියල... කඩවල මුදලාලිලා... අපිව අන්දනවා.... ඒ හින්ද මේ වැඩේට උපදෙස් ටිකක් හම්බුනොත් හොද්යි කියල හිතුන... දන්න කස්ටිය පොඩි සපොට් එකක් දීල යන්ඩලාකෝ....................:D:D:D

    වෛත්‍යලිංගම් කියලා බ්‍රෑන්ඩ් එකක් තියනවා. ඒක හොඳයි. ඒක ගනිං
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    මේ ලින්ක් එකේ PVC BARBED WIRE කියල තියෙන කොලපාට කම්බි රෝල GALVANIZED BARBED WIRE එකට වඩා ගාන ටිකක් වැඩී. හැබැයි සමහරු කියනවනෙ, කොලපාට කවර් එක අව්වට උණුවෙලා කැඩිල කියාම යට කම්බිය මතුවෙනව, ඊටපස්සෙ ඒක මළකඩ කනව කියල. ඒක ඇත්තද? එහෙම බැලුවොත් GALVANIZED කම්බිය හොඳයිද PVC එකට වඩා?

    apith langadi gahuwa kola paata kambiya Gage12 da koheda danme ehema unu wena seen ekak nam naa ban thawama
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    apith langadi gahuwa kola paata kambiya Gage12 da koheda danme ehema unu wena seen ekak nam naa ban thawama

    කාලයක් ගියාම එහෙම වෙයිද දන්නෙ නෑ. 25KG රෝලක් කීයටද ගත්තෙ?