වත්තක් බලාගන්න පඩිය

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    අපේ පැත්තෙ වත්තක ඔය වගේ මුර පවුලක් හිටියා. අවුරුදු ගානකට කලින්. මොකක් හරි කේස් ඒ ගෙදර පුතා එකෙක්ව මරලා හිරේ ගියා. අවුරුදු කීපෙකින් නිදහස් වෙලා ඇවිත් හෙන චණ්ඩියෙක් උනා. අයිතිකාරයින්ට වත්තට එන්න දුන්නේ නෑ. ඌ ඒක අයිති කරගෙන පාර මායිමේ කඩ දාගෙන, හාර්ඩ්වෙයාර් දාගෙන හිටියා හෙන මුදලාලි කෙනෙක් වගේ.

    ඒ මදිවට මූ එක එකාගේ ගෑණු ගෙනත් තියාගෙනත් හිටියා. මිනිස්සු රට ඉන්න ගෑණු වගේ.

    කොහොමහරි දවසක් රෑක සෙට් එකක් ඇවිල්ලා මූව මරලා ගිහින්. ගමේ උන් කිව්වා එවලෙ ඌත් එක්ක හිටපු ගෑණි හෙලුවෙන් දුවලයි බේරිලා තියෙන්නෙ කියලා.

    මාසෙ දෙක යද්දි උගෙ බිල්ඩින් එහෙම බිමට සමතලා උනා. අයිතිකාරයෝ වෙන්න ඇති. දැන් එතන ලොකු ගාර්මන්ට් ෆැක්ටරි එකක්.
    පොල් වතු කියන්නෙ මිනී මැරෙන කේස් නේද බං..
    සනෝජ් දන්නවා ඇති උපදෙසක් දෙන්න. @සනෝජ්_තරංග
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    ado sirawata watta tiyenne kurunegala, Nikawertiya kiyana petthe. 1000ta minissu ne ban 1700 den dawas kuliya.
    Uba kiyanne 1000ta mona pettheda minissu inne.
    Apey company thiyanawa 400 acres wage, thawa api wena aya ge wathu manage karanawa 500 acres wage.. ewala serama denne oya gana thama.. samahara wathu wala 850 deela epf etf..anek wathu wala 1000.. ona tharam innawa 1000 ..
     
    • Like
    Reactions: fallend

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ekata agreement gahala gatthanam hari neh. Padiyata amatharawa kuliyata innawa kiyala padiyen kepenna agreement gahala gattham awulak ne neh.
    mona agreement gahuwath awruduganak hitiyama yanna thanak na, lamai epathtye iskole yanawa, ledek gedara inne etc.. excuse kiwwa gaman usawiya uge paththa ganne.

    lanakawe neethiya nathi ekage paththatamai hadala thiyenne.
    eka athakin salli thiyana minissu thug seen eken gahala pannana eke waradak kiyanna ba.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,994
    14,361
    113
    වැලිවේරිය
    Awrudu keepayak giyama yanna thanak na kiyala idame aithiya illuwama parak ekka idame kallakuth liyala denna set wenna. Tamil nemei nam pawul ganna epa.
    Sinhala un surema naha.
    මහින්දගෙ සීයා, DA රාජපක්ෂ ගේ තත්තා කලින් හිටපු සුද්දගේ වත්ත බලා ගත්ත කෙනාලුනෙහ්...ඒ වගේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,738
    23,415
    113
    සාධාරණ ගානක් දීපන් මනුස්සයෙක්ට මොනව උනත්. උන් වහල්ලු නෙමේ කීයක් හරි දීලා වැඩ කරවගන්න.
     

    NuwanHera

    Active member
  • Jul 6, 2014
    360
    103
    43
    සාධාරණ ගානක් දීපන් මනුස්සයෙක්ට මොනව උනත්. උන් වහල්ලු නෙමේ කීයක් හරි දීලා වැඩ කරවගන්න.

    mokadda ban uba kiyanne. Mama ahala tiyana prashne kiyawapan
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113

    වත්තක් බලාගන්න පඩිය රු. 30000​

    හුත්තක් බලාගන්න පඩිය ?​


    අනේ මන්දා ඕයි 😕
     
    Last edited:
    • Wow
    Reactions: Identity

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මචො ඔය කරන දෙ බොරු වෑඩක් ඔකුන් හරියට වඩක් කරන්නෙ නෑ,වඩිම මාස තුන හතරක් ඉදී ,මොකක් හරි බොරුවක් දාල යනව. වයසක දෙමල මනුස්සයෙක් හොයා ගනින් ඩුරින්, නෑත්තන් උබම කරපන් පුලුවන් විදියට වෑඩ ටික