වත්තල කැන්ඩි සාධාරනයිද?

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වත්තල කැන්ඩි සාධාරනයිද?

    අලුත් අවුරුද්දට සිංහල කඩවල් වලින් බඩුගන්න කියපු අදහස කව්රු මොනවා කිව්වත් මම පුද්ගලිකව අනුමත කරනවා. එත් වෙන ජාතියක් එක්ක යුද්දෙකට ආරවුලකට නොයා අපි අපේ ජාතිය රැකගැනීමට උත්සහ ගන්න එක අපේ යුතුකම. එත් එහෙම කරන්න පෙළඹෙන අපේ සිංහල මිනිස්සු හුරගෙන කන්න අපේ ව්‍යාපාරික ප්‍රජාව පෙළඹෙන්නේ අයි කියන එක හරිම හිතට අමාරු කාරණයක්. ලංකාවේ මගේ හිතවතෙක් ඊයේ වත්තල කැන්ඩි එකට ගිහින් තිබුන සිය පවුල සමග අවුරුද්දට රෙදි ගන්න. ඒ අහිංසකයාගේ ත්‍රිරෝධ රථය කැන්ඩි එකේ වාහන නැවතුම්පොළේ නවත්තල තිබුන කාලෙට පැයට 40/= ගානේ ටිකට් අරගෙන තමයි රෙදි ගන්න වෙලා තියෙන්නේ. මම දන්නා විදිහට පහුගිය අවුරුදුවල කොළඹ රෙදි කඩවල පාකින් වලට අය කරේ නැහැ. ඇයි මෙහෙම කරන්නේ අපේ මිනිස්සුන්ට. උන්ගෙන් රෙදි ගන්න යන හින්දද වාහනේ නවත්තුවටත් අය කරන්නේ? මේ ටික ලිව්වේ හිතේ අමාරුවට . අපේම උන් අපේ උන්ට මෙහෙම කරනකොට අපි කාටද මේ අවනඩු කියන්නේ? කව්ද මේ අසාධාරණ නවත්තන්න ඉදිරිපත්වෙන්නේ. අනිවාර්යෙන් සිංහල අපි වෙනුවෙන් යුද්ද කරන්න සැරසෙන උදවිය මේ ගැන ක්‍රියාත්මක විය යුතුයි නේද?
     
    • Like
    Reactions: Minion

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇත්තනම් අශික්කිත වැඩක්
    මෙ දවස්වල බොරුවටත් මෙ වගෙ ත්‍රෙඩ් වැටෙනවා අනෙ මන්දා ?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඇත්තනම් අශික්කිත වැඩක්
    මෙ දවස්වල බොරුවටත් මෙ වගෙ ත්‍රෙඩ් වැටෙනවා අනෙ මන්දා ?

    මේක බොරුවක් නෙවෙයි සහෝදරයා. මේවා කැත වැඩ . මේකට හේතුව විදිහට උන් කියන්නේ උන්ගේ පාකින් එකේ වාහන නවත්තල මිනිස්සු අනික් කඩ වලටත් යන හින්ද ටිකට් කඩනවා කියලලු. එත් මචන් පැයට 40/= කියන්නේ ලොකු ගානක් . සාමානයෙන් මනුස්සයෙක් සිය පවුල සමග රෙදි කඩේකට ගියාම පැය දෙක තුනක් රෙදි කඩේක ඇඳුම් තෝරනවා. මගේ හිතවතා පැය 4 ක් ඉඳල තියනවා . මේවා කව්ද නවත්තන්නේ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    මේක බොරුවක් නෙවෙයි සහෝදරයා. මේවා කැත වැඩ . මේකට හේතුව විදිහට උන් කියන්නේ උන්ගේ පාකින් එකේ වාහන නවත්තල මිනිස්සු අනික් කඩ වලටත් යන හින්ද ටිකට් කඩනවා කියලලු. එත් මචන් පැයට 40/= කියන්නේ ලොකු ගානක් . සාමානයෙන් මනුස්සයෙක් සිය පවුල සමග රෙදි කඩේකට ගියාම පැය දෙක තුනක් රෙදි කඩේක ඇඳුම් තෝරනවා. මගේ හිතවතා පැය 4 ක් ඉඳල තියනවා . මේවා කව්ද නවත්තන්
    නේ?
    2.gif
    wenna aethi machan සමහර විට සික්කලා මාටියා ගහනවාද දන්නෙ නැහැ කම්ප්ලෙන් කරන්න තිබුනෙ මැනෙජර් කාරයාට කොහොම උනත් කස්ටමර්ලාට පාකින්
    දෙන එක යුතුකම් හා බිස්නස් වැඩි කර ගන්න පුලුවන් මාර්ගයක් එකෙන් ආදයම් හොයන්න ගියොත් බිස්නස් අඩු වෙන්නෙ මොඩ යක්කු:D
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    nolimit, fassionbug wala me dawas wala senaga nadda? dapallako balanna photo tikak, kathawe widiyatama senaga nadda kiyala balanna
     
    Kuchuwa

    Member
    Apr 6, 2013
    59
    7
    0
    අලුත් අවුරුද්දට සිංහල කඩවල් වලින් බඩුගන්න කියපු අදහස කව්රු මොනවා කිව්වත් මම පුද්ගලිකව අනුමත කරනවා. එත් වෙන ජාතියක් එක්ක යුද්දෙකට ආරවුලකට නොයා අපි අපේ ජාතිය රැකගැනීමට උත්සහ ගන්න එක අපේ යුතුකම. එත් එහෙම කරන්න පෙළඹෙන අපේ සිංහල මිනිස්සු හුරගෙන කන්න අපේ ව්‍යාපාරික ප්‍රජාව පෙළඹෙන්නේ අයි කියන එක හරිම හිතට අමාරු කාරණයක්. ලංකාවේ මගේ හිතවතෙක් ඊයේ වත්තල කැන්ඩි එකට ගිහින් තිබුන සිය පවුල සමග අවුරුද්දට රෙදි ගන්න. ඒ අහිංසකයාගේ ත්‍රිරෝධ රථය කැන්ඩි එකේ වාහන නැවතුම්පොළේ නවත්තල තිබුන කාලෙට පැයට 40/= ගානේ ටිකට් අරගෙන තමයි රෙදි ගන්න වෙලා තියෙන්නේ. මම දන්නා විදිහට පහුගිය අවුරුදුවල කොළඹ රෙදි කඩවල පාකින් වලට අය කරේ නැහැ. ඇයි මෙහෙම කරන්නේ අපේ මිනිස්සුන්ට. උන්ගෙන් රෙදි ගන්න යන හින්දද වාහනේ නවත්තුවටත් අය කරන්නේ? මේ ටික ලිව්වේ හිතේ අමාරුවට . අපේම උන් අපේ උන්ට මෙහෙම කරනකොට අපි කාටද මේ අවනඩු කියන්නේ? කව්ද මේ අසාධාරණ නවත්තන්න ඉදිරිපත්වෙන්නේ. අනිවාර්යෙන් සිංහල අපි වෙනුවෙන් යුද්ද කරන්න සැරසෙන උදවිය මේ ගැන ක්‍රියාත්මක විය යුතුයි නේද?

    එහෙම තමයි යකෝ දියුණු වෙන්ඩ ඕනේ
    .:angry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කැන්ඩි එකට ඇවිත් එකෙන් ඇඳුමක් අරගෙන වාහනේ එහෙමම තියෙද්දී අල්ලපු කඩේට ගිහින් ඇඳුමක් ගන්න එක නවත්තන්නයි මේක කරනවා කියන්නේ. ව්‍යාපාරික ප්‍රජාවේ එකමුතුකම නැතිකම නේද මේකෙන් ප්‍රදර්ශනය වෙන්නේ. අපේ මුදලාලිලාගේ තියන ඉරිසියාව කුහකකම හින්ද එකට දඬුවම් විඳින්නේ අහිංසක මිනිස්සු. හිතට දැනෙන කලකිරීම කියල වැඩක් නැහැ. අනික් එකාට හෙන ගහල හරි තමුන්ගේ ගාන හම්බුකරගන්න උත්සහ කරන මුදලාලිලා ගැන සිංහල බල සේනාව (බොදුබල සේනාව කියල හන්දින්වුවට මේකට "බොදු" කියන අකුරු දෙක ගැලපෙන්නේ නැහැ .) ක්‍රියාත්මක විය යුතුයි.
     
    Last edited:

    lasperera444

    Well-known member
  • Oct 6, 2011
    616
    208
    63
    kiribat goda thilaka wardana eke nam.parking eke tikat ekata gana 50rs eka badu gana bill ekena adu karanawa.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    kiribat goda thilaka wardana eke nam.parking eke tikat ekata gana 50rs eka badu gana bill ekena adu karanawa.

    මේ ක්‍රමේ නම් අව්ලක් නෑ ... මොකද සමහර මිනිස්සු ඉන්නව උන් එන්නෙ රෙදි ගන්නත් නෙවෙයි ... වාහනෙ දාල තමන්ගෙ වෙන වෙන වැඩ කරගෙන යනව
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    අපේ දන්න කෙනෙක්ගේ කඩේටත් ඇවිල්ල customer කෙනෙක් කියල අපි ආදරේට මෙහෙ එන්නේ, වෙන කඩ යන්න නැතුවට නෙවෙයි කියල. ආදරේට එනවනම් මොකද දන්නේ නැහැ අඩන්නේ..ඌ කියල ආදරේට ආවට කමක් නැහැ මෙතන අඬන්න එපා කියල..ලොල් සිංහල කඩ දියුණු කරන්න ඕන උන්ට තුට්ටු දෙකට දෙන්න කියල නෙවෙයි. මුන්ට සල්ලි නැති වෙන්නේ අපේ උන්ගේ සිංහල කඩවලට ගියාම. හම්බ කඩවල බිල කීයක් උනත් කමක් නැහැ..:angry:..ඔය ගුබ්බයම් අපි වැහුවම එන්න වෙන්නේ අපේ උන්ගේ කඩවල මයි අන්තිමට..බලමු :yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යකො වාහන පාර්ක් කරනවට සල්ලි ගෙන්වන්න ඔනෙද:baffled: හෙන ගහපිය උන්ට:oo:
    අපෙ සිංහල කඩ කාරයොන්ට මේක හොද ආවශ්තවක් දැන් මුස්ලිම් කඩවලට වැඩිය මිනිස්සු යන්නෙ නැති නිසා සිංහලයොන්ට වැඩිපුර බිස්නස් තියෙනවා:yes: අපෙ එවුන්ටත් දැන් පොඩි යුතුකමක් තියෙනවා ඔය සීන් එකෙන් අයුතු ප්‍රොයොජන ගන්න හදන්නෙ නැතිව ගනන් වැඩි නොකර බිස්නස් කරන්න :dull:
     
    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    machan,meka wei kiyala nam hitahanna be.mokada mama godak kadawatha kandy gihin parking eke bike eka stop karala thiyenwa.keeyak wath ganne ne.kiribathgodath ne.meka sure wenne tikko atin.hondama de megena ahala balana eka kandy eke weda karana kenk gen....
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    machan,meka wei kiyala nam hitahanna be.mokada mama godak kadawatha kandy gihin parking eke bike eka stop karala thiyenwa.keeyak wath ganne ne.kiribathgodath ne.meka sure wenne tikko atin.hondama de megena ahala balana eka kandy eke weda karana kenk gen....

    මේක ඊයේ වෙච්ච වැඩක් මචන්. ඇතුල්වෙනකොට දීපු ටිකට් එක පිටවෙනකොට බලල තමයි සල්ලි අරන් තියෙන්නේ . පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේ ගැන හොයල බලන්න. උන් සල්ලි ගන්න හේතුව තමයි මේ පාකින් එකේ නවත්තල අනික් කඩ වලට යන හින්ද කියලයි කියල තියෙන්නේ. කව්ද දන්නේ නැහැ මේකේ ඉන්න මාර්කටින් මැනේජර්. හරි අපුරු මාර්කටින් තියරි එකක්. සමහර විට යටි අරමුණක් තියනවද දන්නෙත් නැහැ මිනිස්සු එන එක අඩු කරන්න.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    kiribat goda thilaka wardana eke nam.parking eke tikat ekata gana 50rs eka badu gana bill ekena adu karanawa.

    මේ විදිහ සාධාරණයි හොඳටම. කඩෙන් බඩු ගත්තනම් පාකින් නොමිලේ දෙන එක තමයි වෙන්න ඕන. එත් වත්තල කැන්ඩි එකේ කරන දේ හරිම අසාධාරණයි මචන්. මගේ හිතවතා 10 000 විතර රෙදි අරගෙන මේකෙන්. මම ගියානම් එවෙලේම සියලුම රෙදි රිටන් කරලා සල්ලි ඉල්ලනවා ආපහු මුන් කරන බලු වැඩේට.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    machan,meka wei kiyala nam hitahanna be.mokada mama godak kadawatha kandy gihin parking eke bike eka stop karala thiyenwa.keeyak wath ganne ne.kiribathgodath ne.meka sure wenne tikko atin.hondama de megena ahala balana eka kandy eke weda karana kenk gen....

    මේක වෙලා තියෙන්නේ වත්තල මචන්.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඕකට ලේසිම වැඩේ තමා කඩෙන් මොනවා හරි අරගෙන බිලක් තියෙනවා නම් සල්ලි ගන්නේ නැතුව ඉන්න එක. එතකොට හරිනේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ක්‍රමයෙ වැරැද්දක් නැහැනෙ මචං.. සමහර මිනිස්සු ඉන්නවා.. වාහන පාක් එකට දාලා යනවා වෙන වෙන මගුල් වල.. ඉතිං එහෙම කරන එක උන්ට අසාධාරණයක්නෙ එහෙම බැලුවොත්.. ඒත් ඉතිං ගන්න මුදල් ප්‍රමාණය නම් වැඩියි.. සික්කා උඹලගෙන් වැඩිපුර ගාණක් අය කරනවද දන්නෑ.. ඒ නිසා කෝකටත් මහ එකා එක්ක කතා කරල බලපං..;)