වත්තල කැන්ඩි සාධාරනයිද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    nolimit, fassionbug wala me dawas wala senaga nadda? dapallako balanna photo tikak, kathawe widiyatama senaga nadda kiyala balanna

    nolimt senaga innawa hebei issara tharam ne ban issara oka arinna isslla minissu polime innawa dan samanya senagak innawa hebei pehediliwama senaga adui . hebei kandy ,thilakawardana herenna be thilakawardana eke nam pattama senaga
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :D හැබැයි කැන්ඩි එකේ කා පාර්ක් එකේ වාහනේ දාලා වෙන කඩ වලට ගියොත් ගාන ගන්න එක සාධාරණයි මොකද උං ඔය ඉඩ වෙන්කරලා තියෙන්නෙ උංගෙ කස්ටමර්ස්ලට මිසක් වෙන එවුන්ට නෙවෙයි. :P
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    කිරිබත්ගොඩ තිලකවර්ධන එකේ නම් පාර්කින් වලට ගන්න ගාන ඇදුම් ගත්තනම් කපල දානවා.
    කට්ටිය එතන වාහේ දාල වෙන රස්තිාදු ගහන නිසා තමා බන් ගාන කඩන්නෙ
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    computer eka pitipasse hangila hitiyata owa penne naha :P gedarin tikak eliyata bahala town eke poddak awidala balapan minissu jathiwadaya piligannawada kiyala :D

    mathaka thiyaganin kawadawath dinanne demand and supply eka misak ubalage moda jathiwadaya nemei. hodama udaharanaya thamai ubala 1983 waladi puchchala flat korapu demala kada thamath jayatama kerena eka :D




    සිදුනද මයෙ අම්මා :sorry::sorry::sorry:
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    Thhilakavardana eketh ticket kadanava the eka badu gannnakota dunnahama egana adu karanava (50) partking valata kadana eka asadarana na machan... poddak hithapan e land ekata yana cost eka... parking denne nathi evungana ithin katha karanna deyak na ne
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    computer eka pitipasse hangila hitiyata owa penne naha :P gedarin tikak eliyata bahala town eke poddak awidala balapan minissu jathiwadaya piligannawada kiyala :D

    mathaka thiyaganin kawadawath dinanne demand and supply eka misak ubalage moda jathiwadaya nemei. hodama udaharanaya thamai ubala 1983 waladi puchchala flat korapu demala kada thamath jayatama kerena eka :D



    ok boss :P
     
    Last edited:

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    කිරිබත්ගොඩ තිලකවර්දන එකෙත් රුපියල් 50ක් ටිකට් එක එත් උන් එකේ කියල තියෙනවා බඩු ගන්න කැෂියර් එකට දුන්නම ඒ ගාන අඩු කරනවා කියල ඒ නිසා අවුලක් නෑ :cool:

    හැබැයි හම්බයන්ගේ ගොඩක් එකමුතු කමක් නං මන් දැකල තියෙනවා තමයි. මාත් උන්ගේ කඩවල් වලට යන්නේ නෑ සාමාන්යෙන් එත් උන් හැමතිස්සෙම උන්ට බිස්නස් එකක් නැත්තන් අනිත් එකට හරි ඒ බිස්නස් එක අරන් දෙනවා මහත්තය අර කඩේ නං අනිවා ඔය බඩුව තියෙනවා කියල , එත් සිංහල අයගේ ඕක මන් දැකල තියෙන්නේ හෙන අඩුවෙන් , පිටකොටුවේ එක දවසක් ටයිල් වගයක් ගන්න ගියාම එහෙම දෙයක් උන . උන් දෙන්න තමයි එහෙ මාකට් එක අල්ලන් ඉන්නේ එත් මට ඕන පාට එකේ නැති උනාම අර කඩේ එක අනිත් කඩෙන් තමයි අරන් දුන්නේ මට සිංහල උන්ගේ සමගිය දැක්කේ එතන විතරයි.
     

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    වත්තල නම් මම දන්නෙ නෑ මචං ඒත් කඩවත එකේ නම් සල්ලි ගන්නෙ නෑ. කිරිබත්ගොඩ තිලකවර්ධන එකේ කා පාක් එකේ රු. 50ක් ගන්නවා ඒත් ඒක බඩු ගන්නකොට ක්ලේම් කරන්න පුළුවන්.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,988
    4,581
    113
    man nam kiyane umbala laba tanin quality badu ganin...oya kiyana ewun apita salli dene nane???