බීලා හිටියා කියන එක වාහනේ නතර නොකර යන්න හේතුවක් නෙමේ. මෙච්චර මේ කෙලවෙලා තියෙන වෙලාවෙ මෙහෙමද මිනිස්සු වගකීමෙන් වැඩ කරන්නෙ.
මම් කිව්වෙ මිනිහට චෙක් පොඉන්ට් එකේ නතර කරන්න සිහිය තිබ්බෙ නැත්ත්නම් ඔය විදිහට පාරෙ යන එවුන්ව යට කරන් යන්නත් තිබුනනෙ.
වාහනේ එලවපු මනුස්සය අතේ වැරද්දක් තියනවා කියන එක ගැන වාදයක් නෑ ...
හදිසි නිතිය තියන වෙලාවක උනත් අණ නොතකා දාවනය කරාම කරන්න වෙන දේවල් තියනවනේ ...






