වත්තල spar එකක් ඇරලා නේද?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    ඕකට කියන්නේ ස්පාර් කියලද ස්පා කියලද සාර් කියලද බං
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    Maru kaama jathi set ekak nam thiyanawa habai math patta asai eka eka chips jaathi ehema ganna.
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඔවට ගිහින් බලපන්කො විදේශිකයොද බඩු ගන්නෙ කියල 🤭😏
    සුපර්මාකට් එකට ගිය පලියට මිනිස්සුන්ට අතේ සල්ලි තියනවා කියලද උබ කියන්නේ දැන්? උබේ හිතේ spar එකට යන උන් හෙන සල්ලි කාරයෝ කියලනේ 😂😂 ගොඩේ කැරියා
     
    • Haha
    Reactions: iworld

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුපර්මාකට් එකට ගිය පලියට මිනිස්සුන්ට අතේ සල්ලි තියනවා කියලද උබ කියන්නේ දැන්? උබේ හිතේ spar එකට යන උන් හෙන සල්ලි කාරයෝ කියලනේ 😂😂 ගොඩේ කැරියා
    මිනිස්සු බඩු නොගන්ඩද බන් සුපර් මාර්කට් යන්නෙ, ඕවගෙ ප්‍රොපිට් එක කියද කියල පොඩ්ඩක් හොයල බලාපියවුකො 🤭🤭