how does SPAR guys bring down foreign shit when there is a dollar shortage??
Spar owner lankave nemei bayyo...uuta kohomath salliඉතින් මිනිස්සුන්ට සල්ලි නෑමලු![]()
DoritosMaru kaama jathi set ekak nam thiyanawa habai math patta asai eka eka chips jaathi ehema ganna.
ඔවට ගිහින් බලපන්කො විදේශිකයොද බඩු ගන්නෙ කියලSpar owner lankave nemei bayyo...uuta kohomath salli
සුපර්මාකට් එකට ගිය පලියට මිනිස්සුන්ට අතේ සල්ලි තියනවා කියලද උබ කියන්නේ දැන්? උබේ හිතේ spar එකට යන උන් හෙන සල්ලි කාරයෝ කියලනේඔවට ගිහින් බලපන්කො විදේශිකයොද බඩු ගන්නෙ කියල![]()
මිනිස්සු බඩු නොගන්ඩද බන් සුපර් මාර්කට් යන්නෙ, ඕවගෙ ප්රොපිට් එක කියද කියල පොඩ්ඩක් හොයල බලාපියවුකොසුපර්මාකට් එකට ගිය පලියට මිනිස්සුන්ට අතේ සල්ලි තියනවා කියලද උබ කියන්නේ දැන්? උබේ හිතේ spar එකට යන උන් හෙන සල්ලි කාරයෝ කියලනේගොඩේ කැරියා
Discount Aduiඕකේ discounts එහෙම set venavada aneth supermarkets valata vada ?