වසවිස නැති මුදල් ගෙවා වැනසෙන්නත් අවස්ස නැති හොදම සුපිරි බඩුView attachment 203785
මේ අද දවසෙ අපේ ගෙවත්තෙන් ලැබුන ඵලදාවෙ කොටසක්. උවමනාවයි ආසාවයි තියේනම් පොඩියට උනත් තමන්ගෙ ගෙදරට උවමනා වෙන දේවල් වලින් කොටසක් හරි හදාගන්න බැරිකමක් නැ. ගෙදර ඉවතලන දේවල් වලින් Bio Fertilizer System එකකුත් අපිටම ගෙදර හදාගන්න පුලුවන්.


