වත්තෙ ගෙවත්තෙ ඵලදාව

Renu77

Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    View attachment 203785

    මේ අද දවසෙ අපේ ගෙවත්තෙන් ලැබුන ඵලදාවෙ කොටසක්. උවමනාවයි ආසාවයි තියේනම් පොඩියට උනත් තමන්ගෙ ගෙදරට උවමනා වෙන දේවල් වලින් කොටසක් හරි හදාගන්න බැරිකමක් නැ. ගෙදර ඉවතලන දේවල් වලින් Bio Fertilizer System එකකුත් අපිටම ගෙදර හදාගන්න පුලුවන්.
    වසවිස නැති මුදල් ගෙවා වැනසෙන්නත් අවස්ස නැති හොදම සුපිරි බඩු
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    හරි හමං ගෑණු අතකින් කංකුන් ටිකක් තෙල් දාලා ගත්තනම් බයිට් එකට මරු. :P

    මෑකරල් අමු මිරිස් වැව්වා ආසාවට. හැදුනා හැදිල්ලක්. මිරිස් නම් අවුරුද්දකට වඩා කෑවා. මෑ කරලුත් මාස හයක් විතර කෑවා. වවනවා කියන එක මාර ෆීලින්ග් එකක් ඵලදාව එනකොට :yes::love:
    අනිවා bro. ඔය චයිනීස් රෙස්ටොරන්ට්ස් වල කංකුන් ඩිෂ් එකක් කීයකට ප්‍රයිස් කරනවද. ඔය ෆොටො එකේ තියෙන කොළ වර්‍රගයත් කංකුන් තමයි :yes:
    "වවනවා කියන එක මාර ෆීලින්ග් එකක් ඵලදාව එනකොට" - තව මොනවද කතා :love2:

    නියමයි මචං. ගෙවල් පැත්තේ ඉන්න ඇස්වහ කටවහ තියෙන ගෑනු වත්ත හතර මායිමට වැද්ද ගන්ඩ එපා.
    Thanks මචං :love2:
    ඔව් ගස් වලට, ඵලදාවට ඔයා ඔය කිව්ව කතාවෙ සැහෙන බලපැමක් තියෙනවා :yes:
    ------ Post added on May 1, 2023 at 9:45 AM

    patta ban.
    Thanks මචං :love2:
    ------ Post added on May 1, 2023 at 9:46 AM
     
    • Like
    Reactions: War Fighter

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අනිවා bro. ඔය චයිනීස් රෙස්ටොරන්ට්ස් වල කංකුන් ඩිෂ් එකක් කීයකට ප්‍රයිස් කරනවද. ඔය ෆොටො එකේ තියෙන කොළ වර්‍රගයත් කංකුන් තමයි :yes:
    "වවනවා කියන එක මාර ෆීලින්ග් එකක් ඵලදාව එනකොට" - තව මොනවද කතා :love2:

    Thanks මචං :love2:
    ඔව් ගස් වලට, ඵලදාවට ඔයා ඔය කිව්ව කතාවෙ සැහෙන බලපැමක් තියෙනවා :yes:
    ------ Post added on May 1, 2023 at 9:45 AM

    Thanks මචං :love2:
    ------ Post added on May 1, 2023 at 9:46 AM
    Supiri.. oka mchn digatama karanna puluvanda naththan eka sarayaida?? A kivve sathiyeta davas dekak vage oya pramane year eka purama ganna puluvanda
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    වසවිස නැති මුදල් ගෙවා වැනසෙන්නත් අවස්ස නැති හොදම සුපිරි බඩු
    අනිවාර්‍රයයෙන් bro. Thank you :love2:

    Looks so fresh.
    Thanks bro :love2:
    ------ Post added on May 1, 2023 at 9:50 AM

    මමත් ඉතින් මස් මාලු ඇරුනාම වෙන මොනාවත් කඩෙන් ගන්නෑ.
    ශා නියමයිනෙ. ඒක තමයි වෙන්න ඕනෙ :yes:
    ------ Post added on May 1, 2023 at 9:52 AM
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Untitled.jpeg
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Supiri.. oka mchn digatama karanna puluvanda naththan eka sarayaida?? A kivve sathiyeta davas dekak vage oya pramane year eka purama ganna puluvanda
    Thanks මචං :love2:
    ගොඩ වෙලාවට පුලුවන් මචන්. හැබැයි සමහර මාසවල සමහර බෝග වල ඵලදාවෙ අඩුවීම් වෙනව. උදාහරණයකට කිව්වොත් මේ දවස් වල නිවිති ඵලදාවෙ අපේ අඩුවක් දකින්න තියෙනව. හැබැයි සමහර මාසවල කඩල ඉවර කරන්න බැ. මගෙ ප්‍රියතම කැමක් තමයි නිවිති දාල හදන පරිප්පු එක. ඒක හින්ද බෝග වර්‍රග කීපයක් ටික ටික හරි වගා කරහම හරි. එතකොට හැම සතියෙම වගේ මොනවගෙන් හරි ඵලදාව තියෙනවා. මිරිස්, මැකරල්, බෝන්චි වගේ ඒවගෙ කොයි කාලෙත් සාමාන්‍යයෙන් ඵලදාව තියෙනව. ඊට අමතරව අඹ, ඇඹරෑල්ලා වගේ දේවල් පළතුරක් වගේම ව්‍යන්ජණයක් විදියටත් ගන්න පුලුවන්නෙ. අඹ curry එකත් one of my favourite :yes:
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,652
    1,151
    113
    Kottawa
    හරි හමං ගෑණු අතකින් කංකුන් ටිකක් තෙල් දාලා ගත්තනම් බයිට් එකට මරු. :P

    මෑකරල් අමු මිරිස් වැව්වා ආසාවට. හැදුනා හැදිල්ලක්. මිරිස් නම් අවුරුද්දකට වඩා කෑවා. මෑ කරලුත් මාස හයක් විතර කෑවා. වවනවා කියන එක මාර ෆීලින්ග් එකක් ඵලදාව එනකොට :yes::love:
    ගෑනුම වෙන්නෝනේද බ්‍රෝ අපිත් හදනවා කන්ග්කුන් බයිට් පට්ට.. පෝක් එක්ක එහෙම සුපිරියට :lol:

    වගා කරන එක පලදාව බලලා ගන්න ඒ ආතල් එක නම් සල්ලි වලින් මනින්න බෑ :love: Keep it up bro
    ------ Post added on May 1, 2023 at 10:17 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    නියමයි bro 😍

    දැන් වවන්න ලොකු ඉඩක් ඕනෙ නැ. ඉස්සර වගේ පාත්ති හද හද ගෙවල් වල වවනව අඩුයිනෙ. ගොඩක් පැල වවන්නෙ දැන් පෝච්චි වලනෙ.
    අනිත් එක තමයි මහ ලොකුවට වගා ඕනෙ නෑ බන්. සමහර දේවල් ගස් දෙකක් තිබ්බා නම් ඇති පවුලකට.
    උදා: බණ්ඩක්කා, වම්බටු, මෑ
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ගෑනුම වෙන්නෝනේද බ්‍රෝ අපිත් හදනවා කන්ග්කුන් බයිට් පට්ට.. පෝක් එක්ක එහෙම සුපිරියට :lol:

    වගා කරන එක පලදාව බලලා ගන්න ඒ ආතල් එක නම් සල්ලි වලින් මනින්න බෑ :love: Keep it up bro
    ------ Post added on May 1, 2023 at 10:17 AM
    අනිවාර්‍රයයෙන් bro :yes: පොඩියට හරි ඉඩකඩක් තියේනම් තමන්ට පුලුවන් විදිහට වවන එක තමයි හොද. ඒකෙන් එන ෆීලින් එක වචනෙන් කියන්න බැ. පිටරටවල ඒ මිනිස්සු ඒගොල්ලන්ගෙ තියෙන පොඩි බැක් යාඩ් එකෙත් වවනව. සුද්දො සැහෙන්න දැන් ඕක කරනව ඒ රටවල තියෙන ෆූඩ් ඉන්ෆ්ලේෂන් එකත් එක්ක :yes:

    Thanks bro :love2:
     
    Last edited: