වත්තේ ගස් නිවිති හිටවන්න ද?

umesh001

Junior member
  • Mar 22, 2024
    26
    44
    13
    මගේ පොඩි ගම්මිරිස් වගාවක් තියෙනවා. ඒකෙ එක එක වර්ගේ වල් තියෙන නිසා නිතර නිතර සුද්ද කරන්න ඕන. තව කුකුල් කොටුවකුත් තියෙනවා. ඒ නිසා මම හිතුවා වත්ත සුද්ද කරලා ගස් නිවිති හිටවන්න කියලා. ඒවා අනිත් වල් යට කරගෙන හැදෙන නිසාත් කුකුලන්ට කන්න දෙන්න පුළුවන් නිසාත්.

    පස්සේ කාලෙක කරදරයක් වෙයිද මේවා?

    124854120_195901442063257_3558680476046365139_n.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,953
    1
    60,995
    113
    Mother Earth
    කුකුල්ලුන්ගේ පොටෝ එකක් දාපන්කෝ. 🙂

    මාත් ආසයි බන් කුකුල්ලු හදන්න. පොඩි පැටවු පූසෝ අල්ලනවද?
    ------ Post added on Oct 18, 2024 at 9:23 AM
     
    • Like
    Reactions: umesh001

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    මගේ පොඩි ගම්මිරිස් වගාවක් තියෙනවා. ඒකෙ එක එක වර්ගේ වල් තියෙන නිසා නිතර නිතර සුද්ද කරන්න ඕන. තව කුකුල් කොටුවකුත් තියෙනවා. ඒ නිසා මම හිතුවා වත්ත සුද්ද කරලා ගස් නිවිති හිටවන්න කියලා. ඒවා අනිත් වල් යට කරගෙන හැදෙන නිසාත් කුකුලන්ට කන්න දෙන්න පුළුවන් නිසාත්.

    පස්සේ කාලෙක කරදරයක් වෙයිද මේවා?

    View attachment 239597
    Rath niwithi parana eka nadda seed denna puluwan da