රෙප් නෙමේ ඕකගෙ බෙල්ලල කපන්න ඕනෙ..............![]()
ඒ ඔය DVD එක අවුට් කලේ මම... තොට කොහෙන්ද ඕක හම්බ උනේ.........![]()



හොර වෙදා දැන් නයිත් නටවනවද??![]()



හ්ම් හ්ම් මිනිහා රටේ වෙදෙක් කියලා තමයි ආරංචිය....![]()








වතිලගේ නයා.......
![]()

දැන් පෙන්වනවා...
ඇරියොත් නයා.. වතිලගේ නයා..
එළකිරි එකෙන් පමණයි...
![]()
මෙහි පිටපත් විකිණීම. ළගතබා ගැනීම. හොරාට පොස්ට් කිරුම සපුරා තහනම්.. Djwathila
කොට්ටාවෙ කඩේකින් ගත්තේ.. මූව දැක්ක ගමන් මට හිනා කෝටියයි... ඇයි යකෝ වතිල අයියගෙ නයා සුපර් ස්ටාර් වෙලානෙ... ලොල්....!!![]()

අඩෝ හොර වෙදා මැජික් හොරා මිනිමැරුම් වතිලයා දැන් අහිකුණ්ඨක වෙලාද![]()



