වතුපිටිවල_මුලික_රෝහල

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    වතුපිටිවල_මුලික_රෝහල

    ජ.වි.පෙ. පළාත් පාලන මන්ත්‍රී වැටුප් අරමුදලින් වතුපිටිවල මූලික රෝහලට අත් සෝදන ස්ථාන, අත් සේදුම් දියර, විෂබීජ නාශක ඉසින යන්ත්‍රයක්, කසල බඳුන්, ‍‍අත් වැසුම් හා විෂ බීජ නාශක ලබා දීම

    90344486_2944528622274168_6014577819412070400_o.jpg

    90276702_2944528698940827_8506337245471440896_o.jpg

    90176417_2944528848940812_2277586689956249600_o.jpg

    90127770_2944528912274139_6017903043222175744_o.jpg

    90266365_2944529005607463_5741239731258130432_o.jpg

    90183847_2944529158940781_7726166499261415424_o.jpg

    90237055_2944529232274107_406418474454220800_o.jpg
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කරන හැම දෙයක්ම advertise කරන්න අවශ්‍ය නැහැ.

    සාමාන්‍ය මිනිස්සු ප්‍රසිද්ධියක් නැතුව මීට වඩා ගොඩක් මේ වගේ දේවල් මේ දවස් වල කරනවා...
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කරන හැම දෙයක්ම advertise කරන්න අවශ්‍ය නැහැ.

    සාමාන්‍ය මිනිස්සු ප්‍රසිද්ධියක් නැතුව මීට වඩා ගොඩක් මේ වගේ දේවල් මේ දවස් වල කරනවා...

    ඔව් වෙන්න පුළුවන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මචං TV එකෙත් පොඩ්ඩක් ඕවා දැම්මනම් වටිනවා
    TV Add එකක් වගේ .
    එතකොට අපේ ඡන්ද ගොඩ වැඩි කරගන්න පුළුවන්​
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,296
    26,806
    113
    Kandy
    මචං TV එකෙත් පොඩ්ඩක් ඕවා දැම්මනම් වටිනවා
    TV Add එකක් වගේ .
    එතකොට අපේ ඡන්ද ගොඩ වැඩි කරගන්න පුළුවන්​

    :lol:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මේකෙ මේවා උඹ වැඩිපුර දාද්දි (JVP එකෙන් කරන වැඩ බව කියලා) ඒක දේශපාලන වැඩක් කියලා ඕනෙ කෙනෙකුට තේරෙනවා...
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේකෙ මේවා උඹ වැඩිපුර දාද්දි (JVP එකෙන් කරන වැඩ බව කියලා) ඒක දේශපාලන වැඩක් කියලා ඕනෙ කෙනෙකුට තේරෙනවා...

    ඔව් ඉතින් ඒක තේරෙන්න තමයි දාන්නේ. එහෙම නෙමෙයි කියල කිව්වේ නැනේ. පස්සෙන්ම ඉන්න ඕන මන් ගැන හොයා හොයා අන්න එහෙම :lol::lol:

    නාථ සෑර්.....

    ඔයා කොහෙද ගියේ... ඉහි...ඉහි....

    අපිව දාල යන්න එපා සෑර් ....ඉහි....ඉහි.... මුළු එලකිරියම පාලුයි සෑර් ........ අපේ එවුන් ඔයාලගේ ලප කොටයි පුංචි අම්මයි අල්ලගෙන පාලු ගෙදර වලං බිඳිනවා සෑර්....
    ඉහි....ඉහි.......

    Black-Man-Crying-Funny-Picture.jpg

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    හොර කොල්ලා.. 3% ගත්තට පස්සේ හැංගිලා ඉඳලා හොරෙන්ම පෝස්ට් කියවලා නේ....
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම දන්න හිටපු ජවිපෙ මන්ත්රී කෙනෙක් ඉන්නවා..විශ්රාම වැටුප අරමුදලට..:lol:
    ගෙවල් කූලි වලට ** ක් දෙනවා..:lol:
    මාසේ කන බොන එකට*** දෙනවා...
    තව පොකට් මනී *** දෙනවා..:nerd:
    පඩිය 50ක් නම් ඒක අරමුදලට දාලා 65ක් විතර ඒ ගිණුමෙන්ම පක්ෂෙන් දෙනවා..:baffled:
    අපි නොදන්න පරිත්‍යාග :growl:
    :rofl::rofl::rofl:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මම දන්න හිටපු ජවිපෙ මන්ත්රී කෙනෙක් ඉන්නවා..විශ්රාම වැටුප අරමුදලට..:lol:
    ගෙවල් කූලි වලට ** ක් දෙනවා..:lol:
    මාසේ කන බොන එකට*** දෙනවා...
    තව පොකට් මනී *** දෙනවා..:nerd:
    පඩිය 50ක් නම් ඒක අරමුදලට දාලා 65ක් විතර ඒ ගිණුමෙන්ම පක්ෂෙන් දෙනවා..:baffled:
    අපි නොදන්න පරිත්‍යාග :growl:
    :rofl::rofl::rofl:

    Ithin upset da ban umbata. 😂😂
    Umba uge nama thamai danne naththe 😂😂
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ජ.වි.පෙ. පළාත් පාලන මන්ත්‍රී වැටුප් අරමුදලින් වතුපිටිවල මූලික රෝහලට අත් සෝදන ස්ථාන, අත් සේදුම් දියර, විෂබීජ නාශක ඉසින යන්ත්‍රයක්, කසල බඳුන්, ‍‍අත් වැසුම් හා විෂ බීජ නාශක ලබා දීම

    90344486_2944528622274168_6014577819412070400_o.jpg

    90276702_2944528698940827_8506337245471440896_o.jpg

    90176417_2944528848940812_2277586689956249600_o.jpg

    90127770_2944528912274139_6017903043222175744_o.jpg

    90266365_2944529005607463_5741239731258130432_o.jpg

    90183847_2944529158940781_7726166499261415424_o.jpg

    90237055_2944529232274107_406418474454220800_o.jpg

    මචං මෙතන උඹත් ඉන්නවද?