



ඔහොම තාක්සනයක් තියේනම් මොනා කරන්න බැරිද



ජලයට අධිපති ඔරියන් දෙවියා ලංකාවේ රජ වුනොත් ජලයෙන් දුවන හයිඩ්රජන් කාර් ඒලියන්ස්ලගෙන් ඉල්ලා දෙයි.
![]()



හුට්ට මාත් හැදුව ඕයි.. හැබැයි වතුරෙන් විතරක් යන්න බැහැ.. තනකොලත් ඕන ඒකට අන්න ඒකයි පොඩි අවුල.. පේටන්ට් එක ගන්න ගියා ඒ වේසි දෙන්න බෑ කිව්ව
හයිඩ්රජන් කාර් තව අවුරුදු සීයකටවත් නෑ.ඔහොම ජලයෙන් දුවන්න පුලුවන්නම් අරාබියේ ඇමරිකන් කාරයින් දූවිලි කන්න යාවිද? අරාබියේ මොකටාද ප්රජාතන්ත්රවාදයක් ඕන කාන්තරයක.