වතුරෙන් දුවන සින්හල Car එක

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මෙයාද අර සල්ලි අරන් රට පැන්න කෙනා?:confused:
    එහෙම සිද්ධියක් උනා වගේ මතකයි.:oo:
     

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    මහින්ද ලොක්කගෙන් පරිස්සම් වෙයන් කොල්ලො, ඕක උඹව පිටරටටක විකුණන්න ඉඩ තියනවා ! :shocked:
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    ඕකා පචයෙක්. පස්සෙ දවසක ප්‍රවෘත්ති වලින්ම ස්වර්ණ වාහිනිය සමාව ගත්තා හොරු ප්‍රසිද්ධ කලාට. කීප දෙනෙක්ම ඕකා සුද්ද කරලා. ඔය තාක්ෂණයට කියන්නේ HO කියලා. විඩියෝ දාස් ගාණක් යූටියුබෙ ඇති බලපල්ලා
     

    Hydrogen

    Member
    Nov 9, 2008
    11
    0
    0
    හයිඩ්‍රජන් කාර් තව අවුරුදු සීයකටවත් නෑ.ඔහොම ජලයෙන් දුවන්න පුලුවන්නම් අරාබියේ ඇමරිකන් කාරයින් දූවිලි කන්න යාවිද? අරාබියේ මොකටාද ප්‍රජාතන්ත්‍රවාදයක් ඕන කාන්තරයක.
     

    Hydrogen

    Member
    Nov 9, 2008
    11
    0
    0
    ඔහොම තාක්සනයක් තියේනම් මොනා කරන්න බැරිද

    ජලයට අධිපති ඔරියන් දෙවියා ලංකාවේ රජ වුනොත් ජලයෙන් දුවන හයිඩ්‍රජන් කාර් ඒලියන්ස්ලගෙන් ඉල්ලා දෙයි.

    :D:D:D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හුට්ට මාත් හැදුව ඕයි.. හැබැයි වතුරෙන් විතරක් යන්න බැහැ.. තනකොලත් ඕන ඒකට අන්න ඒකයි පොඩි අවුල.. පේටන්ට් එක ගන්න ගියා ඒ වේසි දෙන්න බෑ කිව්ව

    :frown::frown:
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    හුට්ට මාත් හැදුව ඕයි.. හැබැයි වතුරෙන් විතරක් යන්න බැහැ.. තනකොලත් ඕන ඒකට අන්න ඒකයි පොඩි අවුල.. පේටන්ට් එක ගන්න ගියා ඒ වේසි දෙන්න බෑ කිව්ව

    :frown::frown:

    hybrid cow cart
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,747
    5,981
    113
    හයිඩ්‍රජන් කාර් තව අවුරුදු සීයකටවත් නෑ.ඔහොම ජලයෙන් දුවන්න පුලුවන්නම් අරාබියේ ඇමරිකන් කාරයින් දූවිලි කන්න යාවිද? අරාබියේ මොකටාද ප්‍රජාතන්ත්‍රවාදයක් ඕන කාන්තරයක.

    බොර තෙල් කියන්නෙ ලෝකෙ පුරා ව්‍යාප්ත වෙච්ච බිස්නස් එකක් ... ඒක නැති වෙනවට උන් කොහොමත් කැමති නෑ. ඒක නිසා කොහොමත් හයිඩ්‍රජන් යොදාගන්නා වාහන ලඟකදී නම් එන්නෙ නෑ තමා ... ඒත් ඒක බොරුවක් නෙමෙයි, හයිඩ්‍රජන් කියන්නෙ වහා ගිනි ඇවිලෙන දෙයක්, ඉතින් ඒක ඉන්ධනයක් විදිහට කොහොමත් පාවිච්චි කරන්න පුළුවන්. වාහනේක සාමාන්‍යයෙන් තියෙන බැටරියෙන් සහ වාහනයේ හයිකරල තියෙන ඔල්ටනේටර් එකෙන් ප්‍රමාණවත් විදිහට විදුලිය නිපදවෙන්නෙ නැති නිසා තමයි අව්ල, කොහොම උනත් ඒකත් විසඳන්න බැරි ප්‍රශ්නයක් නෙමෙයි. හයිඩ්‍රජන් නිපදවල ඒක ටිකක් කම්ප්‍රෙස් වෙනකන් ඉන්න ඕනෙ වාහනයක එන්ජින් එකක් එක දිගට වැඩ කරන්න නම් .. කොහොමත් හයිඩ්‍රජන් ගොඩක් අනතුරු දායකයි. කොහෙන් හරි ලීක්‌ උනොත්, පෙට්‍රල් ලීක්‌ උනා වගේ නෙමෙයි. බඩු බනිස් ...
     
    Jul 18, 2014
    155
    31
    0
    මුගේ බොරු පඩේ කියන්නේ ඇමරිකාවෙන් ඕස්ට්‍රේලියාවෙන් මුව එක්කන් යන්න ආවලු. හිකිස්
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,830
    3,856
    113
    USA
    එකෙක් මුට car එකකුත් දීලා ටෙස්ටින් වලට මේ වගේ හරක් අනේ මන්දා
    :lol: