වතුරෙන් යටවෙලාද??? මම ද ගෙදර යන්න හදන්නේ රත්නපුරට? ඇත්තද? අවිස්සවේල්ල හරියේ යට වෙලා කියන්නේ 122 බස් වැඩ නැත්ද? දන්න කෙනෙක් ඉන්න්වනම් කියන්න...