වතුර ඉල්ලූ අපට ගෝඨාභය විසඳුම් දුන්නා

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,096
    9,837
    113
    එක තැනක නෑ
    පෙරුමාල් ජයසුන්;15395208 said:
    රටට ඔනා කරන්නෙ උත්සව වලට සහබාගි වෙලා දේශනයක් කරලා ගෙදර ගිහින් නිදාගන්න පුලුවන් පාලකයෙක්.. ඔනා තරම් සැප විදපන් හැබැයි බලේ තියෙන්න ඔනා පාර්ලිමෙන්තුවෙ.. එතන ඉන්න 225ට හරි කීයට හරි තමයි රටේ තිරන ගන්න අයිතිය තියෙන්න ඔනා.. ජනාදිපත් ඔවුන්ව නියොජනය කරන රුකඩයක් විතරයි වෙන්න ඔනා.. හරියට ඔබාමා වගේ.. මිනිස්සු හිතාගෙන ඉන්නෙ ඔබාමා ත්මා පොර කියලා.. ඌට ඇති කෙන්ගෙඩියක් නැ, සෙනෙට් සබාව කියන දේ ඌ කරන්න ඔනා.. එච්චරයි.. හැමදාම ප්‍රතිපත්ති එකක් වෙන්න ඔනා රටේ, පුද්ගලයා මාරු වෙන ගානට ප්‍රතිපත්ති මාරු වෙනවනම් දියුනුවක් නැ.. අර චින්තනෙයි මේ චින්තනෙයි, regaining sri lanka යි. ඔය වල් බහුබූත වැඩක් නැ.. ලන්කාවෙ බුද්දිමතුන් ඉන්නවා එක්කාසු උනා රාජ්ය ප්‍රතිපත්තියක් හැදුවා, සම්මත කලා ක්‍රියාත්මක කලා.. මොකා ආවත් ප්‍රතිපත්ති එකයි එතකොට.. ඉතින් ජනාදිපති උන්නත් එකයි මලත් එකයි රටේ මිනිස්සුන්ට කරදරයක් නැ.. මේක එහෙම නෙමෙයිනේ.. නීති අද තියන හෙට නැ.. මහ එකාට ඔනා තලෙට නිති ලියවෙනවා. ලියවෙච්චා මැකවෙනවා..

    වෙල් සෙයිඩ් මචන් :D 100% ඇත්ත. මහා රජාට තියන මේ අසීමිත බලය සිමා කරන්ඩ ඕනේ. පත් වෙන එකාට ඕන විදිහට ඌ හැමදේම වෙනස් කරගන්නවා. මට වැඩි දෙයක් කියන්ඩ නැහැ මචන්. වෙන්ඩ ඕන හැම දේම උඹ හරියටම කියලා තියනවා. එල :):) ++
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එල එල දැන් ඉතිං වතුර හම්බ උනානේ වැලිවේරිය ජනතාවට.. හැබැයි අර මැරිච්ච ළමයාගේ අම්මට මොකද කරන්නෙ? ආහ..සොරි සොරි මට අමතක උනානෙ අර මර්වින් කියන සල්ලාලයට කියල ඒ අම්මට ළමයෙක් හදවල දෙන්නත් පුළුවන්..ඒ ප්‍රශ්නෙත් ඉවරයි.

    නොදකින් මේ වගේ ගොබ්බයො ඉන්න රටක අපිත් ඉපදුනානෙ
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මහින්දට කියලා පුක පලාගන්න එකෙක්ද කොහෙද මූ. තෝ සිංහලයෙක්ද ? හම්බයෙක්ද ? පෙරුමාල් දෙමල උනාට ඌ මනුශ්ෂයෙක්. එත් තෝ අඩුම තරමේ මනුෂ්ශයෙක්ද ? :angry::angry::angry:

    මේක මේ නූලට අදාල නෑ ඒ උනාට මචන්.. උබේ ඔය පෙරුමාල්ට කියපන්කො ප්‍රබාකන් කැ* බල්ලෙක් කියල ඌ මිනිස්සු මරුව කියල ඒක වැරදීයි කියල කියන්න කියල ....එතකොට අපිට දැනගන්න පුලුවන් උන්ට මේ සිද්දිය ගැන මාර දුකයි කියල
     
    උබ මගෙ කමෙන්ට් කියවල නැ.. මෙතන මම කී ස්සැරයක් කිව්වද? ප්‍රබාකරන් කියන්නෙ මිනිමරුවෙක්, ගාතකයෙක් ත්‍රස්තවාදියෙක්.. ඌ දෙමල කියලා මම ඌට සුදු හුනු ගාන්නෙ නැ.. ඌ ඒ තත්වෙට පත් උනේ කොහොමද කියලා මම ඉස්සෙල්ලත් කිව්වා, උබ මහින්ද සින්හල කියලා ඌ කරන හැම සක්කිලි වැඩේම හරි විදියට දකින එක උබේ මානසික මට්ටම.. මට ඒක දෙයියන්ගෙ පිහිටෙන් නැ.. මම කතා කරන්නෙ, එදා වේල හම්බ කරන් කඩයක් දාගෙන තේ දලු ටික කඩාගෙන රොටියක් පුච්චගෙන කාලා ප්ලේන්ටියක් බීලා ඉන්න දෙමල අහින්සක මිනිහා ගැන.මට කිසිම නායකයෙක් රකින්න ඔනා නැ.. ඔය දාස් ගනන් මරපු පිල්ලෙයාන්, කරුනා KP වගේ උන්ව රකින්නෙ උබේ ඔය මහ ලොකු දේවතාවා තමා...
     
    Defa.. uu tamil newe.
    මෙච්චර කාලයක් ම්ම මුස්ලිම් කිව්වා, දැන් දෙමල නෙමෙයිලු.. ඇයි සින්හල වගේද පේන්නෙ..
    මම යාපනේ දෙමල, තාත්ත අම්මා සාදාරනව කඩ්යක් කරන් හිටපු මිනිස්සු, කොලහාල කලේ වෙච්ච සිද්දි නිසා සරනාගතයො වගේ කැනඩා ගියා.. අවාසනාවට අද මම් ඉපදුන රටට මට එන්න විසා ඔනා, ඒත් මම අදත් ශ්‍රි ලන්කික කියන නමට කැමතියි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    පෙරුමාල් ජයසුන්;15395295 said:
    මෙච්චර කාලයක් ම්ම මුස්ලිම් කිව්වා, දැන් දෙමල නෙමෙයිලු.. ඇයි සින්හල වගේද පේන්නෙ..
    මම යාපනේ දෙමල, තාත්ත අම්මා සාදාරනව කඩ්යක් කරන් හිටපු මිනිස්සු, කොලහාල කලේ වෙච්ච සිද්දි නිසා සරනාගතයො වගේ කැනඩා ගියා.. අවාසනාවට අද මම් ඉපදුන රටට මට එන්න විසා ඔනා, ඒත් මම අදත් ශ්‍රි ලන්කික කියන නමට කැමතියි.

    umbawa tamil wage mata kohomath penne ne, umbe sinhala, meke inna godak sinhala ewunta wada honday. kolahala kiwwe ? 83 walada? mage inna best freinds la godak ewun jaffna. mata inna sinhala yaluwanta wada unwa mata watinawa, loweth nethi manussakamak un gawa thiyanawa.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,096
    9,837
    113
    එක තැනක නෑ
    මේක මේ නූලට අදාල නෑ ඒ උනාට මචන්.. උබේ ඔය පෙරුමාල්ට කියපන්කො ප්‍රබාකන් කැ* බල්ලෙක් කියල ඌ මිනිස්සු මරුව කියල ඒක වැරදීයි කියල කියන්න කියල ....එතකොට අපිට දැනගන්න පුලුවන් උන්ට මේ සිද්දිය ගැන මාර දුකයි කියල

    මචන් මම මේ කියපු කතාව මේකට අදාලද නැද්ද කියලා පොඩ්ඩක් මුල ඉඳන් කමෙන්ට් කියවපන් මචන්. එහෙම කියවන එද්දී පෙරුමාල් දාපු කමෙන්ට් බලපන්, ඒවාට මම කියලා තියන දේත් බලපන් මචන්. අනිවා කියවපන් මචන්. :):) උඹට අදහසක් ගන්ඩ පුළුවන් එතකොට. ඒ ටික කියවලා, හිතට එකඟව මෙතන කමෙන්ට් කරපන් :)
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,096
    9,837
    113
    එක තැනක නෑ
    umbawa tamil wage mata kohomath penne ne, umbe sinhala, meke inna godak sinhala ewunta wada honday. kolahala kiwwe ? 83 walada? mage inna best freinds la godak ewun jaffna. mata inna sinhala yaluwanta wada unwa mata watinawa, loweth nethi manussakamak un gawa thiyanawa.

    මගෙත් යාලුවෝ ඉන්නවා මචන්. මම දන්නවා දෙමල මිනිස්සු කියන්නේ කවුද කියලා. මම මේ කතා කරන්නේ LTTE කාරයෝ ගැන නෙමෙයි. දෙමල මිනිස්සු ගැන. LTTE පරයන්ව ලොකු කරලා, උන් අහිංසකයෝ කියලා ලෝකෙට පෙන්නන අවජාතක බල්ලෝ නිසා, විඳවන්නේ මේ අහිංසක දෙමල මිනිස්සු.
     
    noci

    Junior member
  • Jan 1, 2010
    156
    9
    18
    35
    kauru hari mata T 56 hari AK 47 hari denna me (DjSunimal) wa belummaharata ekkan gihin wedi tiyala danna. ei yako muuta pissuda nettam upan hetida. mechara photo video minissu kiyaddi mu kiyanawa army eka gehuwe na lu achara ara anduwe ametilath kiyanawa gahapu eka weradi kiyala mu enawa anduwa sudda karanna. muge ammi thathi muwa hadala tiyanne mahindayage gedara washing machine eka langadida koheda gon gopila
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    kauru hari mata T 56 hari AK 47 hari denna me (DjSunimal) wa belummaharata ekkan gihin wedi tiyala danna. ei yako muuta pissuda nettam upan hetida. mechara photo video minissu kiyaddi mu kiyanawa army eka gehuwe na lu achara ara anduwe ametilath kiyanawa gahapu eka weradi kiyala mu enawa anduwa sudda karanna. muge ammi thathi muwa hadala tiyanne mahindayage gedara washing machine eka langadida koheda gon gopila

    බල්ලෝ මරන්න උණ්ඩ නාස්ති කරන්න එපා බං
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පෙරුමාල් ජයසුන්;15395277 said:
    උබ මගෙ කමෙන්ට් කියවල නැ.. මෙතන මම කී ස්සැරයක් කිව්වද? ප්‍රබාකරන් කියන්නෙ මිනිමරුවෙක්, ගාතකයෙක් ත්‍රස්තවාදියෙක්.. ඌ දෙමල කියලා මම ඌට සුදු හුනු ගාන්නෙ නැ.. ඌ ඒ තත්වෙට පත් උනේ කොහොමද කියලා මම ඉස්සෙල්ලත් කිව්වා, උබ මහින්ද සින්හල කියලා ඌ කරන හැම සක්කිලි වැඩේම හරි විදියට දකින එක උබේ මානසික මට්ටම.. මට ඒක දෙයියන්ගෙ පිහිටෙන් නැ.. මම කතා කරන්නෙ, එදා වේල හම්බ කරන් කඩයක් දාගෙන තේ දලු ටික කඩාගෙන රොටියක් පුච්චගෙන කාලා ප්ලේන්ටියක් බීලා ඉන්න දෙමල අහින්සක මිනිහා ගැන.මට කිසිම නායකයෙක් රකින්න ඔනා නැ.. ඔය දාස් ගනන් මරපු පිල්ලෙයාන්, කරුනා KP වගේ උන්ව රකින්නෙ උබේ ඔය මහ ලොකු දේවතාවා තමා...

    ඇයි උබ තාම කියන්නෙ ප්‍රබාකරන් ඔය තත්වෙට පත් උනා කියලා ..ඒ කියන්නෙ උබ ඔය සුදු හුනු ගානව නෙමේද ??මට මහින්ද දේවතාවෙක් නෙමෙයි ..යුද්දේ ඉවර කරපු එක ඇරෙන්න වෙන නම් හොද දෙයක් මම දකින්නෙ නෑ .
     
    1011570_1403841026496408_875537711_n.jpg

    මෙන්න වතුර හම්බ උනා අශික්කිතයෝ.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මගෙත් යාලුවෝ ඉන්නවා මචන්. මම දන්නවා දෙමල මිනිස්සු කියන්නේ කවුද කියලා. මම මේ කතා කරන්නේ LTTE කාරයෝ ගැන නෙමෙයි. දෙමල මිනිස්සු ගැන. LTTE පරයන්ව ලොකු කරලා, උන් අහිංසකයෝ කියලා ලෝකෙට පෙන්නන අවජාතක බල්ලෝ නිසා, විඳවන්නේ මේ අහිංසක දෙමල මිනිස්සු.

    .උබ colombo ඉන්නව ඇත්තෙ මචන් .ඔය කියන හොද යාපනේ ගියාම තියනවද බලපන් .colombo වල දෙමල මනුස්සයෙකුට සලකන විදියට ද බලපන් යාපනේ සින්හල මනුස්සයෙකුට සලකන්නෙ
     
    .උබ colombo ඉන්නව ඇත්තෙ මචන් .ඔය කියන හොද යාපනේ ගියාම තියනවද බලපන් .colombo වල දෙමල මනුස්සයෙකුට සලකන විදියට ද බලපන් යාපනේ සින්හල මනුස්සයෙකුට සලකන්නෙ
    ඩෙෆා තියෙනවා මචන්, දෙමල මිනිස්සු ගාව ඉතා හොද ගති ගුණ, එක අපේ සින්හල මිනිස්සුජ්ත් ඉන්නේ එපා කරපු ජඩයෝ. ඒ වගේ දෙමල මිනිස්සුත් ඉන්නවා.
    එහෙම එකදු කොට්ටශයකවත් 100% ක් හොද මිනිස්සු නැහැ. දැන් බලපන් මේකේ ඉන්න පොනිමල් ලා වගේ ය සිංහල කියන්න පුලුවන්ද ? සිංහලයෙක් මරුනාම අත්පුඩි ගහන

    මෙතන තියෙන්නේ තමන්ගේ ඉපදුන ජාතිය නෙවෙයි , උන් ජිවත් වෙන සමාජය
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඩෙෆා තියෙනවා මචන්, දෙමල මිනිස්සු ගාව ඉතා හොද ගති ගුණ, එක අපේ සින්හල මිනිස්සුජ්ත් ඉන්නේ එපා කරපු ජඩයෝ. ඒ වගේ දෙමල මිනිස්සුත් ඉන්නවා.
    එහෙම එකදු කොට්ටශයකවත් 100% ක් හොද මිනිස්සු නැහැ. දැන් බලපන් මේකේ ඉන්න පොනිමල් ලා වගේ ය සිංහල කියන්න පුලුවන්ද ? සිංහලයෙක් මරුනාම අත්පුඩි ගහන

    මෙතන තියෙන්නේ තමන්ගේ ඉපදුන ජාතිය නෙවෙයි , උන් ජිවත් වෙන සමාජය

    මම කතාකරන්නෙ යාපනේ ගැන ....උබට පුලුවන් ද යාපනේ ගිහිල්ලා කොලබ ඉන්නව වගේ ඉන්න ..කොලබ දෙමල මිනිසුනට සලකන විදියට යාපනේ සින්හල මිනිහෙකුට සලකනව ද ?
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    ගමයා;15393829 said:
    weliveriya.png

    ආරක්‍ෂක අංශ ‘මීඩියාවල ඉන්නේ බල්ලෝ’ කියමින් මාධ්‍යවේදීන්ට ගහලා

    ආරක්‍ෂක අංශ කිව්ව කතාවන් ඇත්ත තමයි.උන් තමයි ප්‍රශ්න තව අවුසන්නේ.
    න හිතන් ඉන්නේ උන් තමයි පොරවල් කියලා