පෙරුමාල් ජයසුන්;15395208 said:රටට ඔනා කරන්නෙ උත්සව වලට සහබාගි වෙලා දේශනයක් කරලා ගෙදර ගිහින් නිදාගන්න පුලුවන් පාලකයෙක්.. ඔනා තරම් සැප විදපන් හැබැයි බලේ තියෙන්න ඔනා පාර්ලිමෙන්තුවෙ.. එතන ඉන්න 225ට හරි කීයට හරි තමයි රටේ තිරන ගන්න අයිතිය තියෙන්න ඔනා.. ජනාදිපත් ඔවුන්ව නියොජනය කරන රුකඩයක් විතරයි වෙන්න ඔනා.. හරියට ඔබාමා වගේ.. මිනිස්සු හිතාගෙන ඉන්නෙ ඔබාමා ත්මා පොර කියලා.. ඌට ඇති කෙන්ගෙඩියක් නැ, සෙනෙට් සබාව කියන දේ ඌ කරන්න ඔනා.. එච්චරයි.. හැමදාම ප්රතිපත්ති එකක් වෙන්න ඔනා රටේ, පුද්ගලයා මාරු වෙන ගානට ප්රතිපත්ති මාරු වෙනවනම් දියුනුවක් නැ.. අර චින්තනෙයි මේ චින්තනෙයි, regaining sri lanka යි. ඔය වල් බහුබූත වැඩක් නැ.. ලන්කාවෙ බුද්දිමතුන් ඉන්නවා එක්කාසු උනා රාජ්ය ප්රතිපත්තියක් හැදුවා, සම්මත කලා ක්රියාත්මක කලා.. මොකා ආවත් ප්රතිපත්ති එකයි එතකොට.. ඉතින් ජනාදිපති උන්නත් එකයි මලත් එකයි රටේ මිනිස්සුන්ට කරදරයක් නැ.. මේක එහෙම නෙමෙයිනේ.. නීති අද තියන හෙට නැ.. මහ එකාට ඔනා තලෙට නිති ලියවෙනවා. ලියවෙච්චා මැකවෙනවා..
වෙල් සෙයිඩ් මචන්
100% ඇත්ත. මහා රජාට තියන මේ අසීමිත බලය සිමා කරන්ඩ ඕනේ. පත් වෙන එකාට ඕන විදිහට ඌ හැමදේම වෙනස් කරගන්නවා. මට වැඩි දෙයක් කියන්ඩ නැහැ මචන්. වෙන්ඩ ඕන හැම දේම උඹ හරියටම කියලා තියනවා. එල 
++


