වතුර ටැංකි HELP

csstudio

Member
Jul 20, 2016
657
82
0
සිමෙන්ති වලින් හදපු වතුර ටැංකියක් වහන්න හොද දෙයක් කියපල්ලකො. කුරුල්ලො ඒක swiming pool එකක් කරන් ආතල් ගන්නවා. ප්ලාස්ටීක් දැලක් ඒ නිසා දාලා තිබ්බෙ. ඩෙංගු බලන්න ආපු වෙලේ ටැංකියට සත්තු යන්න බැරි වෙන්න උඩීන් වහන්න කිව්වා. ඇස්බැස්ටස් තහඩු වැඩේට හරි යන්නේ නැ. මලකඩ කන නිස ටකරන් හරි යන්නෙත් නැ. මොකක් හරි ක්‍රමයක් නැද්ද​.:confused:
 

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    galvanize sheet එකක් වටේට box bar frame එකක් හදල....වහන්න....​


    galvanized-steel-sheet-metal-standard-sheet-size.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටකරං දෙකක් විතර අරං උඩින් දාන්න. ඕනි නම් රීප්ප පටි කෑලි ටිකක් අරං ටැංකියේ ගානට ෆ්‍රේම් එකක් ගහලා ඒක උඩට ටකරං ගහලා හදාගන්නත් පුලුවන්. නැත්තං උඩ කෙනෙක් කියලා තියනවා වගේ ගැල්වනයිස් හෝ ඇලුමිනියම් තහඩු තමයි.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,961
    1,223
    113
    නුවර
    frame එකක් ගහලා ප්ලාස්ටික් දැල ගහන්න. frame එක මැදින් වෙන් කරලා උසන්න පුළුවන් වෙන්න සරනේරු දාන්න