සිමෙන්ති වලින් හදපු වතුර ටැංකියක් වහන්න හොද දෙයක් කියපල්ලකො. කුරුල්ලො ඒක swiming pool එකක් කරන් ආතල් ගන්නවා. ප්ලාස්ටීක් දැලක් ඒ නිසා දාලා තිබ්බෙ. ඩෙංගු බලන්න ආපු වෙලේ ටැංකියට සත්තු යන්න බැරි වෙන්න උඩීන් වහන්න කිව්වා. ඇස්බැස්ටස් තහඩු වැඩේට හරි යන්නේ නැ. මලකඩ කන නිස ටකරන් හරි යන්නෙත් නැ. මොකක් හරි ක්රමයක් නැද්ද.
