වතුර ටැන්කි

mrazeez

Well-known member
  • Apr 7, 2009
    3,160
    2,028
    113
    Colombo, Sri Lanka.
    තනි තට්ටුවෙ ගෙයකට 1000litre වතුර ටැන්කියක් සෙට් කරගන්නෙ කොහොමද?..කීයක් විතර වෙයි ද සම්පූර්ණ වැඩේ කරගන්න?..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    වතුර ටැංකියක් උඩින් තියල බට ටිකක් ඇදලා ඕක කරන්න කාටවත් දෙන්නේ මොකටද බන් තනියෙන් කරපන්කෝ වෙලාවක් හදාගෙන..
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,160
    2,028
    113
    Colombo, Sri Lanka.
    මොටරයක් ඔන ද ඕකට?..ප්‍රධාන ලයින් එකින් වතුර එන එක නතර වුනාම ටැන්කියෙ වතුර ගන්න විදිහට හදාගන්නෙ කොහොමද?..සහ ටැන්කියෙ වතුර ඉවර වුනහම අයෙම පිරෙන්න සලස්වන්නෙ කොහොමද?..වැඩෙට කීයක් වගෙ වෙයිද?..
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    පිත්තල ෆ්ලොටින් ස්විච් එකක් දාපන්, හැබැයි පිත්තල එක ගනන්
    ප්ලාස්ටික් කෑලි දැම්මොත් දිරනවා, වතුරත් බොන්න බයයි

    ටැංකියේ ඉඳන් පහලට ලොකු බටේකින් වතුර ගනින්
    ඒකට රෙඩියුසර් එකක් ගහලා අඟල් භාගෙ බටෙන් ගේ වටේටම ලයින් ඇඳපන්
    මතක ඇතුව එළියේ ඉඳන් බිත්ති ඇතුලට ලයින් ගන්න හැම තැනටම වෑල් ගහපන්
    ටැංකියේ ඉඳන් පහළටත් වෑල් ගහපන්
    මේ ලයින් එක ටැංකියට ගන්න කලින් ගාර්ඩන් ටැප් එකක් සෙට් කරපන්
    washroom එකටත් ඩිරෙක්ට් ලයින් එකක් ඇදපන්
    කරුමෙට වෝටර් ප්‍රෙෂර් බැස්සොත් ටොයිලට් වලට වතුර එනවා එතකොට