උදේම ඇහැරුනු ගමනම වතුර බොන එක අපේ ඇගට ගොඩක් හොදයි කියලා ජාපනයෙදී කෙරුනු පරීක්ශනයකදී හේවෙලා තියනවා. එකේන් අපිට හැදෙන ගොඩක් ලෙඩ අඩුකරගන්න පුලුවන් කියලත් හොයාගෙන.
කරන්න ඕන මෙහෙමයි-
1.නැගිට්ට ගමන් වතුර 640 මිලිලීටෙර්ස් බොන්න( එකපාරම මෙච්ච්ර බොන්න බැරිනම් පුලුවන් ප්රමානය බීල ක්රමයෙන් ඒ ගාන වැඩි කරගන්නා
2.ඊටපස්සෙ දත් මැදලා විනාඩි 45කට වගෙ පස්සේ කැම්ම කන්න.
මේ විදියට කලාම මේ වගෙ රෝග වල්ට පිලියමක් කියල හොයාගෙන තියනවා-
අධි රුදිර පීඩනය
ගැස්ට්රික්
දියවැඩියාව
මලබද්දය
පිලිකා
ආතරයිටීස්
ක්ශය රෝගය
Last edited:






matanam hithenne api oka gana hithana nisa thamai hujja ikmanata load wenne kyala