වතුර මීටරේ නැවතිලා

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    වතුර මීටරේ නැවතිලා, වතුර බිල ආවා එක යුනිට් එකයි.

    මේක වෝටර් බෝඩ් එකට කම්ප්ලේන් කරන්න ඕනද, නැත්නම් මීටර් රීඩර් ඉන්ෆෝර්ම් කරාවිද?

    හැදුවයින් පස්සෙ කලින් මාසවලටත් එක්ක චාර්ජ් කරයිද?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔහොම උනාම බෝර්ඩ් එකෙන් පහුගිය බිල් බලලා ඇස්තිමේන්තු බිලක් දෙනවා.
    වතුර බිලේ ඇති දින 30 සාමාන්‍ය ජල පරිභෝජනය කියලා. එකේ ඇති යුනිට් 20 ක්ද කියක්ද කියලා.

    රීඩර් යුනිට් 1 යි කියලා දාලා බිල දීලා තියෙනවා නං එයා දන්නේ නැතිව ඇති මීටර් එක කැඩිලා කියලා. කැඩිලා කියලා දන්නවා නං ගොඩක් දුරට ආසන්න මාස වල බිල වගේම එකක් තමයි දෙන්නේ.
    ලබන මාසේ ආවම එය දැනගනියි එහෙනං මීටරේ වැඩ නැහැ කියලා. එතකොට ඇස්තිමේන්තු මාසික බිලක් දීලා මීටරේ මාරූ කරන්න බෝර්ඩ් දෙකට දැනුම් දෙයි. සමහර විට මාස දෙක තුනක් යයි මීටරේ මාරු කරන්න. එත් බෝර්ඩ් එකටවත්, උබට වත් ලොකු පාඩුවක් වෙන්නේ නැහැ. ඒ ටිකේම ඇස්තිමේන්තු බිලක් දෙන නිසා.

    මේ මාසේ නං ආයේ ගානක් එකතු කරන එකක් නැහැ කියලා මම හිතන්නේ උබේ බිලට.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    වතුර මීටරේ නැවතිලා, වතුර බිල ආවා එක යුනිට් එකයි.

    මේක වෝටර් බෝඩ් එකට කම්ප්ලේන් කරන්න ඕනද, නැත්නම් මීටර් රීඩර් ඉන්ෆෝර්ම් කරාවිද?

    හැදුවයින් පස්සෙ කලින් මාසවලටත් එක්ක චාර්ජ් කරයිද?
    ohoma hitapan. matath una. ubata estimate ekak dei. eka labai. ayi gewanda ona nae.
     
    • Like
    Reactions: B.Chat and moveon

    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    වතුර මීටරේ නැවතිලා, වතුර බිල ආවා එක යුනිට් එකයි.

    මේක වෝටර් බෝඩ් එකට කම්ප්ලේන් කරන්න ඕනද, නැත්නම් මීටර් රීඩර් ඉන්ෆෝර්ම් කරාවිද?

    හැදුවයින් පස්සෙ කලින් මාසවලටත් එක්ක චාර්ජ් කරයිද?
    නිකමට හරි උබේ තරහකාරයෙක් ඕක මාට්ටු කරොත් නඩුත් කාලා එන්න වෙන්නෙ හැබැයි.
     
    • Like
    Reactions: B.Chat and moveon

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    නිකමට හරි උබේ තරහකාරයෙක් ඕක මාට්ටු කරොත් නඩුත් කාලා එන්න වෙන්නෙ හැබැයි.
    ehema mokawath awulak wenne naa.. meter eka kadenne athulen ne... eliyen kadunoth witarai api inform karanna ona... meter reader eka kadunata apata karanna deyak naa.. api oka balan inne naa ne...

    uba danne nathi widiyatama hithiyama iwarai... bill liyana eka labana maseth awilla balala report ekak dawi... ubata kalin masawalata giya average ekak apply karai bill ekata...

    hodata athullala napan mee tike kalu sinhalayo....
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    complaint karahan, naththam umbatama paadu weyi. hadanne nathiwa hitiyoth un earlier month balala gaana hadala ewayi.
    waterboard complaint කරල acknowledge එකක් ගන්න මතක් කරල.

    අවශ්ය නෑ බන්... උබට නිකන් මිස්ටර් කලින් වගේ ෆිලින් එකක් ඕන නම් රිපෝට් කරපන්...

    අපේ ගෙදර දැනට දෙපාරකට වඩා කැඩිලා තියෙනවා... බිල් ලියන එකා කිව්වාම තමයි අපි දන්නෙත්.... :rofl: