වතුර මෝටරේ යට උනා. Help

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,599
    1
    51,305
    113
    ප*යාගල
    sorry.com
    දැන් මේ ලබ්බට මොකද්ද කරන්න ඕනෙ.
    ලගපාත හදන උනුත් නෑ. වේලෙන්න ඇරල කරන්ට් එකට දීල බලන්නද? මේ ලබ්බවල් දන්නැ බන් :(
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    දැන් මේ ලබ්බට මොකද්ද කරන්න ඕනෙ.
    ලගපාත හදන උනුත් නෑ. වේලෙන්න ඇරල කරන්ට් එකට දීල බලන්නද? මේ ලබ්බවල් දන්නැ බන් :(
    Oka danna yanna epa danma. Kali tika galawala tika dawask tiyapan hoda awwak ynln welenna tiyapan tiyala gahapan aulak natuwa wada karai
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    දැන් මේ ලබ්බට මොකද්ද කරන්න ඕනෙ.
    ලගපාත හදන උනුත් නෑ. වේලෙන්න ඇරල කරන්ට් එකට දීල බලන්නද? මේ ලබ්බවල් දන්නැ බන් :(
    Hadana ekekta deela velapan. On karoth aluthen othanna lasthi vela indapan
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    දාන්න එපා පුතා බඩු යනවා...කන්ඩෙන්සරේ විතරක් ගිහින් බේරුනොත් නන් ශේප්,වෙන එකක් ගියොත් ඉතිං අමාරුයි.අපේ එක යට වෙලා ගංවතුරට,පස්සේ දාලා කන්ඩෙන්සරේ ගියා..
    Ethakota uththo wathura?
    මෝටරේ යට වුනා නන් ලිදත් යට වෙලා ඇත්තේ.ඕව ඉහලා සුද්ද කරනකල් කොහොමත් පාවිච්චි කරන්න හොද නෑ.
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    දාන්න එපා පුතා බඩු යනවා...කන්ඩෙන්සරේ විතරක් ගිහින් බේරුනොත් නන් ශේප්,වෙන එකක් ගියොත් ඉතිං අමාරුයි.අපේ එක යට වෙලා ගංවතුරට,පස්සේ දාලා කන්ඩෙන්සරේ ගියා..

    මෝටරේ යට වුනා නන් ලිදත් යට වෙලා ඇත්තේ.ඕව ඉහලා සුද්ද කරනකල් කොහොමත් පාවිච්චි කරන්න හොද නෑ.
    Lidak nathuwa nala lidak nam tamai sikenne
     
    • Like
    Reactions: Kodiya97

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ලොකු අවුලක් යන්නෙ නෑ. පුලුවන්නං ඕකට ඩ්‍රයර් එකක් අල්ලල දවසක් විතර වේලෙන්න අරින්න....

    මම හිතන්නෙ ලංකාවෙ ළිං තියෙන ගෙවල් වලින් සීයට පනහක විතර වතුර මෝටර් වැහි කාලෙට යටවෙනව...😂
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ලොකු අවුලක් යන්නෙ නෑ. පුලුවන්නං ඕකට ඩ්‍රයර් එකක් අල්ලල දවසක් විතර වේලෙන්න අරින්න....

    මම හිතන්නෙ ලංකාවෙ ළිං තියෙන ගෙවල් වලින් සීයට පනහක විතර වතුර මෝටර් වැහි කාලෙට යටවෙනව...😂
    Muta meka on karanna epa kiyapan.. 😂😂
     
    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    273
    432
    63
    දැන් මේ ලබ්බට මොකද්ද කරන්න ඕනෙ.
    ලගපාත හදන උනුත් නෑ. වේලෙන්න ඇරල කරන්ට් එකට දීල බලන්නද? මේ ලබ්බවල් දන්නැ බන් :(
    ගලවල 500W Flashlight (LED නෙමේ) ලයිට් එකක් ගැහුවොත් ඉක්මනට වේල ගන්න පුළුවන්
     
    • Like
    Reactions: allrights

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    මොටරේ ගලවපන් බට line එකෙන්. ගලවල අව්වේ වේලපන් හොඳට කර වෙන්න. උඩ ඇති මොටරේ control box එක screws ගලවල පියන අයින් කරලා වේලපන්. මොටරේ seal ගලවන්න එපා. ඕනේ නෑ. බට line එකට දාන්න කලින් rottor bearing වලට lube ටිකක් දාල අතින් කරකවපන්. පස්සේ 230ට connect කරලා බලන්න. බට line එක වෙනස්ආ කරලා ආයේ වතුරට යට වෙන්නේ නැති තැනක පුලුවන්නම් මොටරේ දාපන්. Foot valve එකේ ඉදලා මෝටරේට එන line එකට එක bend එකක් විතරක් use කරල බට line දාපන්. අවුරුදු 18ට වැඩි නම් ඔය ටික කරගන්න බැරි නම් පොන්නයෙක්. 🙂
     
    Tahike. heta galawanna one ehnm
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    උබ ඕක ගලවනවනම් ඕන කරන ටූල් ටික ලෑස්ති කරගෙන හිටපන් කලින්. නැත්නම් එහෙන් මෙහෙන් ඇදල, තලල ගලවන්න ගිහින් වැඩේ දෙක වෙනවා. අඩුවක්, පොඩි මිටියක්, මල් ඇන්ඩ් ෆ්ලැට් නියන්, ස' ක්ලිප් පයිලර් එකක් එහෙම ඕන වෙනව වැඩේට. ගැලෙව්වොත් ගොඩක් වෙලාවට වෝට සීල් එක දාන්න වෙයි.
    හැබැයි ගලවල හුලන් ටිකක් අල්ලල, කොයිල් එක රත් වෙන්න ෆ්ලෑශ් ලයිට් එකක් දාල බේක් කරල, ගලවපු එකේ බෙයාරින් අවුල් නම් ඒවත් දාල ගත්තම ආයෙ කාලයක් දුවන්න පුලුවන්