වතුර වල උතුරනවා :'(

Glonass16

Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    මචන්ලා අපේ බාතෲම් එකේ නාන වතුරයි , රෙදි හෝදන වතුරයි යන්න වලක් කපලා තියෙනවා. :eek:මේ වල ටික දවසක් ගියාම වතුර පිරෙනවා,වතුර බහින්නෙ නෑ.:baffled: බැස්සත් හෙමීට බහින්නෙ. වල ඕපන් තියෙන්නෙ.:dull:

    මේ වතුර බහින්න මොනවා හරි වලට දාන්න කෙමිකල් එකක් එහෙම තියෙද? අර ඩිටර්ජන්ට් කුඩු වගේ ඒවා ගිහිල්ලා වල පතුලෙ බැදෙන සීන් එකක් තියෙන්නෙ සුදු පාටට තට්ටුව වගේ.
    නොදන්න නිසා අහන්නෙ. පොඩි සපෝට් එකක් දෙන්න මචන්ලා දන්නවනම්.:sorry:

    තෑන්ක්ස්!:love::)
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,181
    113
    33
    ෆින්ලන්ඩ්
    1602943318388.jpeg
     
    • Like
    Reactions: Glonass16

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    offerhut.lk_Black_water_to_suit_there_Sri_Lankan_weather_conditions__low_cost__modern_cost_effective_drained_system_environmental_friendly__sri_lankan_best_offer_462017_01_17_10_38_23.jpg


    මචන් ඔක කොමන් කේස් එකක් සැම්පු සහ බොඩි ඔයිල් කාලයක් ගියාම වල වටේ බැදිල සීල් වෙනව. තව උබලගේ පසේ වතුර මට්ටමත් වැඩි ඇති. ඔන්න ඔය දාල තියෙනව වගේ ටෑන්ක් එකක් බස්සපන් හැබැයි ඔක දාල. ඔක වටේට ගල් තට්ටුවක් දාපන් අඩි 2 ක් වගේ ඊට පස්සේ වතුර වැඩි උනොත් යන්න තව බටයක් දාපන් තව පොඩි වලකට. තව එකක් අනිවා වලවල් වල අඩියට කලු ගල් තට්ටුවක් දාපන් රොන් මඩ වලින් අඩිය සීල් වෙනවට.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    කොච්චර කාලෙකින්ද ඔය පිරිල තියෙන්නෙ. ගලි බවුසරේකින් ඇදල රොන්මඩ සුද්ද කරන්න.

    උඩ කියල තියෙන ටැංකිය වලලන එක ඊට වඩා සාර්ථක වෙයි
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,923
    3,283
    113
    Malabe
    greese trap dala filter karala yawanna puluwan. kelinma kitchen water, bathroom yawanna be ban. mokek hari complain kaloth nadu. owaata gahanne laksha ganan ahuwunot
    Mathaka hatiyata gedara monama vathurakvath paarata daanna ba (vahivathura arenna). Methana gamak nisa tikak shape venna puluvan, habai hariyatama haduvanam prashna na.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    උබට දාන්න කෙමිකල් එකක් නන් ඕවාට ඉස්සර දැම්මා අළු හුනු.අදික තාප දායකයි උඩින් ඕපන් නන් ටික ටික දැම්මම වතුර වාශ්ප වෙලා යයි...not recommend...