වතුර වීදුරු හයක් බිව්වොත්

Sheenmax

Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    Good post
    11.gif

    Rep++:cool:

    ".......අප පාන්දරින්ම අවදි වූ විටම වතුර වීදුරුවක් (250 පක) පානය කිරීමට හැකි නම් එය......" මොකක්ද බන් මෙහ් පක ? :oo:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Good post
    11.gif

    Rep++:cool:

    ".......අප පාන්දරින්ම අවදි වූ විටම වතුර වීදුරුවක් (250 පක) පානය කිරීමට හැකි නම් එය......" මොකක්ද බන් මෙහ් පක ? :oo:

    250 ml ban.... :P:P
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    උදාහරණයක් වශයෙන් කුඩා දරුවෙක් අම්මාගෙන් වතුර ඉල්ලා සිටින්නේ පිපාසය නිසා නම් එම මොහොතේදී දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය 8%කින්ද, හෘද ස්පන්දනය වැඩිවීම 13%කින්ද වකුගඩුවල ක්‍රියාකාරිත්වය 15%කින්ද අඩුවන බවද වෛද්‍ය විද්‍යාත්මකව තහවුරුවී ඇති දෙයකි. මේ නිසා ඔබේ පෝෂණය පිළිබඳ අවධානය යොමු කිරීමේදී වතුරවලට ප්‍රමුඛත්වය ලබාදිය යුතුමයි. :sorry: :shocked: