පත්තර ගන්නේ නෑ බන් දැන් කඩේකට වත්.පත්තරේ තියනවා තමයි. මාත් දැකලා තියනවා.
ඕක හරියන්නේ පත්තරේ . ඒ ආශ්රිත අය ගොඩක් භාවිතේ ඒවා නිසාත් හොයන්නේ බලන්නේ ඒවගේ නිසාත්පොල් වතු,ගෙවල් වගේ බලා ගන්න සේවකයෝ හොයන අය ඇඩ් දාන වෙබ් සයිට් මොනවද?
ලහිපිට නේ .ඉරිදා විතරනේ ඒක එන්නේඕක හරියන්නේ පත්තරේ . ඒ ආශ්රිත අය ගොඩක් භාවිතේ ඒවා නිසාත් හොයන්නේ බලන්නේ ඒවගේ නිසාත්
ඉරිදා පත්තර 2 3 ක දාන්න එකම සතියේලහිපිට නේ .ඉරිදා විතරනේ ඒක එන්නේ
ඇඩ් බලන්න විදියක් නැද්ද ඕන්ලයින්ලංකාදීපේ
You can post it through their website I think
ehema ekak naa.. sathiye paththara walath danna puluwan.. lankadeepa palaweni pituwe athul paththe thiyenne job tamai bn...ලහිපිට නේ .ඉරිදා විතරනේ ඒක එන්නේ
ඇඩ් දාන්න නෙමෙයි බන්.ඇඩ් ටිකක් බලන්න වෙන එකෙකුට.ඉස්සර වතු බලාගන්නවා වගේ රස්සා කලේ අකුරු කියවන්න තරම්වත් අධ්‍යාපනයක් නැති අය. දැන් වුනත් වෙබ්සයිට් වල දානවට වඩා පත්තරේ දැම්මොත් හොයාගන්න තියෙන ඉඩ වැඩියි.
ඔයාට තියන වගාවට අදාල ෆේස්බුක් ගෲප් එකේ පෝස්ට් එකක් දාන්න, ඒකෙන් හොයාගන්න බැරි උනොත් ඒකෙ ඉන්න කෙනෙක් හරි විදියක් කියයි,ඇඩ් දාන්න නෙමෙයි බන්.ඇඩ් ටිකක් බලන්න වෙන එකෙකුට.
Ubala posh people ne? one taram kattiya gannava pattara.. Sunday Lankadeepa Box add ekak dapan..පත්තර ගන්නේ නෑ බන් දැන් කඩේකට වත්.