වතු බලා ගැනීම -ඇඩ් සයිට්ස්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොල් වතු,ගෙවල් වගේ බලා ගන්න සේවකයෝ හොයන අය ඇඩ් දාන වෙබ් සයිට් මොනවද?
     
    • Like
    Reactions: kinkon

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    පොල් වතු,ගෙවල් වගේ බලා ගන්න සේවකයෝ හොයන අය ඇඩ් දාන වෙබ් සයිට් මොනවද?
    ඕක හරියන්නේ පත්තරේ . ඒ ආශ්‍රිත අය ගොඩක් භාවිතේ ඒවා නිසාත් හොයන්නේ බලන්නේ ඒවගේ නිසාත්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක හරියන්නේ පත්තරේ . ඒ ආශ්‍රිත අය ගොඩක් භාවිතේ ඒවා නිසාත් හොයන්නේ බලන්නේ ඒවගේ නිසාත්
    ලහිපිට නේ .ඉරිදා විතරනේ ඒක එන්නේ
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ඉරිදා ලංකාදීප ලහිපිට දැන්වීම් අතිරේකය. ඔකේ වෙනම කොටසක් තියෙනවා වතුවැඩ, සත්ව පාලනය වගේ අංශ වලටම.
     
    • Like
    Reactions: Dr.Amdan

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ලහිපිට නේ .ඉරිදා විතරනේ ඒක එන්නේ
    ehema ekak naa.. sathiye paththara walath danna puluwan.. lankadeepa palaweni pituwe athul paththe thiyenne job tamai bn...

    oya job walata internet access thiyena un enne nane..
     
    • Sad
    Reactions: Dr.Amdan

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඉස්සර වතු බලාගන්නවා වගේ රස්සා කලේ අකුරු කියවන්න තරම්වත් අධ්‍යාපනයක් නැති අය. දැන් වුනත් වෙබ්සයිට් වල දානවට වඩා පත්තරේ දැම්මොත් හොයාගන්න තියෙන ඉඩ වැඩියි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉස්සර වතු බලාගන්නවා වගේ රස්සා කලේ අකුරු කියවන්න තරම්වත් අධ්‍යාපනයක් නැති අය. දැන් වුනත් වෙබ්සයිට් වල දානවට වඩා පත්තරේ දැම්මොත් හොයාගන්න තියෙන ඉඩ වැඩියි.
    ඇඩ් දාන්න නෙමෙයි බන්.ඇඩ් ටිකක් බලන්න වෙන එකෙකුට.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,615
    10,182
    113
    ඇඩ් දාන්න නෙමෙයි බන්.ඇඩ් ටිකක් බලන්න වෙන එකෙකුට.
    ඔයාට තියන වගාවට අදාල ෆේස්බුක් ගෲප් එකේ පෝස්ට් එකක් දාන්න, ඒකෙන් හොයාගන්න බැරි උනොත් ඒකෙ ඉන්න කෙනෙක් හරි විදියක් කියයි,
    වෙන කෙනෙක්ට රස්සාවක් දෙන්න උනත් ඒකම කරන්න
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    පොඩි ගානයි බන් වතු බලාගන්න අයට ගෙවන්නේ. රස්සාවක් කරන්න බැරිම එක්කෙනෙක්ට තමා ඔහොම වැඩ හරියන්නේ
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    පත්තර ගන්නේ නෑ බන් දැන් කඩේකට වත්.
    Ubala posh people ne? one taram kattiya gannava pattara.. Sunday Lankadeepa Box add ekak dapan..
    pahala tiyenne mama dapu ekak mage mithrayek ge uwamanawakata 2022

    1679926968137.png