වතු සුදු මල් ගස් ගෙවත්තත හොද නැද්ද

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ගායිස් වතු සුදු මල් ගස් ගෙවත්තේ හිටවන්න හොද නැ කියලා youtube වීඩියෝ එකක් දැක්කා:nerd::dull: පස්සේ මන් හොයලා බැලුව ඒ ගැන මගේ වස්තු එක්කෙනගෙනුත් ඇහුවා ගෙවත්තේ හිටවන්න හොද නැලු තාප්පෙන් එළියේ පාරේ හිටෙව්වට කමක් නාලු ඇත්ත කියලා තමයි දැන් හිතෙන්නේ දැන් ඉතින් ගහ කපනවා:shocked:

    උබලා මොනවද මේ ගැන දන්නේ සහ අදහස
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    නෑ නෑ හොද නෑ.
    ගෘහ මූලිකයාගේ ඔලුවේ මල් පෝච්චියක් හයි කරලා
    එකේ වතුසුදු පැලයක් හිටවගෙන කොහොබ කලේ නට නට පාරේ යන්න.
     

    Blink182

    Active member
  • Sep 18, 2021
    55
    141
    33
    වතුසුදු මලේ අවුලක් නෑ, තමන්ගෙ හිතේ තමා අවුල තියෙන්නෙ.

    හොඳ නැත්නම් හේතුව මොකක්ද කියලත් හොයල බලන්න.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මට ආයුර්වේද ඩොකෙක් කිව්වා හොද නැ කියලා
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ගායිස් වතු සුදු මල් ගස් ගෙවත්තේ හිටවන්න හොද නැ කියලා youtube වීඩියෝ එකක් දැක්කා:nerd::dull: පස්සේ මන් හොයලා බැලුව ඒ ගැන මගේ වස්තු එක්කෙනගෙනුත් ඇහුවා ගෙවත්තේ හිටවන්න හොද නැලු තාප්පෙන් එළියේ පාරේ හිටෙව්වට කමක් නාලු ඇත්ත කියලා තමයි දැන් හිතෙන්නේ දැන් ඉතින් ගහ කපනවා:shocked:

    උබලා මොනවද මේ ගැන දන්නේ සහ අදහස
    වතුසුද්ද විසයිලු මාර විදියට..

     
    • Haha
    Reactions: KrishanL89

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    oya gahata enna ekama satha "Oleander Hawk Moth" meya kuda kiyala baluwama therayi

    habayi ape gedarath tiyanwa, kiyana tarama case kiyala mama hithaneth naa adu gane kilo ganan kannda one athi toxic wennda
     

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    ගහක් නිසා අපල එන්නේ ගෙදර ළඟම අවදානම් උසින් වැඩි ගස්, නැත්නම් දිරා යන අතු තියෙන ගස්, පොල් වගේ එකක් ඔළුවට පත බෑ වුනොත් යටියන්තොට යන්න වෙන විදිහේ ගස්, මුල් නිසා ගෙදර අත්තිවාරම් පැළෙන්න පුළුවන් විදියේ තඩි ගස් තියෙනවා නම් නේ? වතුසුදු ඇබිති පඳුරක්. ඕකෙන් මොකක්ද වෙන්න පුළුවන්?
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මචන් කව්රු හරි කිසියම් දෙයක් විද්‍යාත්මක පැත්තෙන් බලල හොදයි / හොද නෑ කියල කියනවා නම් ඒ පුද්ගලයාට එහෙම කියන්න ඒ විෂයට අදාලව තියන සුදුසුකම මොකක්ද කියල බලන්න. මේක ගස් ගැන සීන් එකක් නිසා Botany වලින් අඩුම තරමේ මුලික උපාධියවත් තියනවද බලන්න. එහෙම නැත්නම් ඒකත් අර අතබලා / මුණ බලා සාත්තර කියන, වරු තුනෙන් වශී කරන ඩයල් වලම එක වර්ෂන් එකක් විදියට සලකල අත හැරලා දාන්න.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    එහෙම පකක් නෑ. අපේ ගෙවල් වලත් ඔය ගස් දෙකක්ම තිබ්බ. පෝය දවස් වලට පිංකන් වලට පාත මිනිස්සු එන්නෙම අපේ දිහා මල් කඩාගෙන යන්න. කොයි වෙලේ බැලුවත් මල් ඕවගෙ. දැන් නං තියෙනවද නොදනී.