ගායිස් වතු සුදු මල් ගස් ගෙවත්තේ හිටවන්න හොද නැ කියලා youtube වීඩියෝ එකක් දැක්කා
පස්සේ මන් හොයලා බැලුව ඒ ගැන මගේ වස්තු එක්කෙනගෙනුත් ඇහුවා ගෙවත්තේ හිටවන්න හොද නැලු තාප්පෙන් එළියේ පාරේ හිටෙව්වට කමක් නාලු ඇත්ත කියලා තමයි දැන් හිතෙන්නේ දැන් ඉතින් ගහ කපනවා
උබලා මොනවද මේ ගැන දන්නේ සහ අදහස