ලංකාවෙ ගන්ඩ පුලුවන් සැරම නිදි පෙති වර්ග මොනාද ?
මම දන්න එකක් තියෙනව..
හැබැයි ඒක එච්චර සැර නැතුව ඇති..
1. Dormicum (midazolam)
මම දන්න එකක් තියෙනව..
හැබැයි ඒක එච්චර සැර නැතුව ඇති..
1. Dormicum (midazolam)
Last edited:
නිදිපෙති ගහන්න එපා බන්., පට්ට ඇඩික්ටිව්.
ඔය මොකක් හරි දේශීය දෙයක් ගනින්., ඒ වගේම පොඩ්ඩක් දුවල පනල මහන්සිවෙයන්, පොල්ලෙන් ගැහුව වගේ නිදා ගන්න පුලුවන්.
නෑ බං.. හොඳට මට නින්ද යනව..
මට මේ නිකං දැනගන්ඩ ආස හිතුණ..

බොරු නොකිය හිටු! මට මතකයි උබ නින්ද යන්නෙ නැති එක ගැන ත්‍රෙඩ් එකෙක් දාල තිබ්බ.![]()

uba pharmacy kada weda bn




ගොඩක් එවුන් හිතන්නේ නිදි පෙති ගැහුවම, එච්චර අමාරුවක් නැතුව, නින්දෙදිම මැරෙන්න පුලුවන් කියලා.ඒක තනිකරම වැරදි මතයක්.අනිත් සියදිවි නසා ගැනීමේ ක්‍රම වගේම, මේකත් හරිම වේදනාකාරී ක්‍රමයක්.නිදි පෙති වලට නින්ද ගියාට, නින්දෙදිම මැරෙන්නේ නෑ.අපේ එකෙක් මැරෙන්න කියලා නිදි පෙති ගොඩක් බීලා, එක පාර මලේ නෑ.සෑහෙන්න විඳවලා තමයි මැරුනේ.ඒ නිසා නිදි පෙති බීලා ලේසියෙන් මැරෙන්න හිතන් ඉන්නවා නම්, ඒ අදහස හිතෙන් අත්හැරපන්.නිදි පෙති නෙමෙයි, කොහොමත් සියදිවි නසාගන්න නම් එපා.උබේ සමහර ත්‍රෙඩ් වලින් උබ ගැන කියවලා තියෙන නිසා, මෙහෙම් කිව්වේ.මොකද උබේ අදහස ලෙහෙසියෙන් සියදිවි නසාගැනීම හෝ, මීට සමාන අදහසක් වෙන්න පුලුවන් නිසා.![]()

ඔය දාන එක පෙත්තක් හරි මොකෙක් හරි පාමසියකින් අරන් බීලා මොනවහරි නස්පැත්තියක් වුනොත් උඹ ඒකට වරදකාරයා මචන්.

