වදිනම එක

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිදිපෙති ගහන්න එපා බන්., පට්ට ඇඩික්ටිව්.

    ඔය මොකක් හරි දේශීය දෙයක් ගනින්., ඒ වගේම පොඩ්ඩක් දුවල පනල මහන්සිවෙයන්, පොල්ලෙන් ගැහුව වගේ නිදා ගන්න පුලුවන්.
     
    AnuradhaRa

    Well-known member
  • නිදිපෙති ගහන්න එපා බන්., පට්ට ඇඩික්ටිව්.

    ඔය මොකක් හරි දේශීය දෙයක් ගනින්., ඒ වගේම පොඩ්ඩක් දුවල පනල මහන්සිවෙයන්, පොල්ලෙන් ගැහුව වගේ නිදා ගන්න පුලුවන්.

    නෑ බං.. හොඳට මට නින්ද යනව..
    මට මේ නිකං දැනගන්ඩ ආස හිතුණ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ බං.. හොඳට මට නින්ද යනව..
    මට මේ නිකං දැනගන්ඩ ආස හිතුණ..

    බොරු නොකිය හිටු! මට මතකයි උබ නින්ද යන්නෙ නැති එක ගැන ත්‍රෙඩ් එකෙක් දාල තිබ්බ. :P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බ‍ඩේ ගිනියම තියෙනකල් මොනව කලත් නින්ද යන්නේ නෑ ඉස්සෙල්ලාම වෙද මහත්තයෙක් ගාවට ගිහිල්ලා විරේකයක් කරව ගන්න‍.
     
    AnuradhaRa

    Well-known member
  • 004068330.jpg

    මෝෆීන් :shocked:
     
    blue_in_rio

    Well-known member
  • ගොඩක් එවුන් හිතන්නේ නිදි පෙති ගැහුවම, එච්චර අමාරුවක් නැතුව, නින්දෙදිම මැරෙන්න පුලුවන් කියලා.ඒක තනිකරම වැරදි මතයක්.අනිත් සියදිවි නසා ගැනීමේ ක්‍රම වගේම, මේකත් හරිම වේදනාකාරී ක්‍රමයක්.නිදි පෙති වලට නින්ද ගියාට, නින්දෙදිම මැරෙන්නේ නෑ.අපේ එකෙක් මැරෙන්න කියලා නිදි පෙති ගොඩක් බීලා, එක පාර මලේ නෑ.සෑහෙන්න විඳවලා තමයි මැරුනේ.ඒ නිසා නිදි පෙති බීලා ලේසියෙන් මැරෙන්න හිතන් ඉන්නවා නම්, ඒ අදහස හිතෙන් අත්හැරපන්.නිදි පෙති නෙමෙයි, කොහොමත් සියදිවි නසාගන්න නම් එපා.උබේ සමහර ත්‍රෙඩ් වලින් උබ ගැන කියවලා තියෙන නිසා, මෙහෙම් කිව්වේ.මොකද උබේ අදහස ලෙහෙසියෙන් සියදිවි නසාගැනීම හෝ, මීට සමාන අදහසක් වෙන්න පුලුවන් නිසා. :dull::dull:
     
    ඇයි ඌට මොකද වුණේ ?

    මම මීට අවුරුදු 14කට විතර කලිං ඔහොම වැඩක් කරගත්ත.. අනේ එහෙම දුකක්නං වින්දෙ නෑ..
    බඩේ තිබිච්ච ඔක්කොම ටික ඉස්පිරිතාලෙ එවුන් අරං.. :lol:
    පහු වෙනිද හවස තමා සිහිය ආවෙ..
    ආයෙත් පාරක් ඔහොම වැඩක් කළා.. ඒත් මට මොකුත් වුණේ නෑ..
    පල බොරු නොකිය...

    දැන්නම් ඇත්තටම මැරෙන්ඩ උවමනාවක් නෑ.. ගෙදර අය ගැන හිතනකොට මාර දුකක් දැනෙනව..
    ඒත් නිකමට මේව ගැන හොයල බලන්ඩ ආස හිතුණ..
    ඌ බීල තියෙන්නෙ නිදිපෙති නොවෙන්ඩ පුලුවන්.. වෙනමොකක් හරි බෙහෙත් ජාතියක් වැඩිපුර බොන්ඩ ඇති..
    එහෙමනං අනිව අමාරු වෙනව
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ඔය දාන එක පෙත්තක් හරි මොකෙක් හරි පාමසියකින් අරන් බීලා මොනවහරි නස්පැත්තියක් වුනොත් උඹ ඒකට වරදකාරයා මචන්.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,057
    732
    113
    ඔය දාන එක පෙත්තක් හරි මොකෙක් හරි පාමසියකින් අරන් බීලා මොනවහරි නස්පැත්තියක් වුනොත් උඹ ඒකට වරදකාරයා මචන්.

    :no::no: