වද දෙන ඉන්ශුවරන්ස්කාරයෙක්ගෙන් ගැලවෙන්නෙ කොහොමද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    ලංකාවේ උන් පුදුම බයයි නේ එපා බෑ නෑ කියන්න .

    කමෙන්ට් වලින් පේනවා හිත රොදෙයි කියලා බොරු කියන්නේ උගන්නනවා

    උබල හිතන්නේ ඉන්සුවරන් කුපාඩි උබලගේ පච දන් නෑ කියලද . උබල පච කියනකම් වද දෙනවා . කෙලින්ම එපා කියපන් " මට එපා , මට ඕනේ නෑ , නිදහසට කරුනු කියන්න මම බැදිලා නෑ
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    ලංකාවේ උන් පුදුම බයයි නේ එපා බෑ නෑ කියන්න .

    කමෙන්ට් වලින් පේනවා හිත රොදෙයි කියලා බොරු කියන්නේ උගන්නනවා

    උබල හිතන්නේ ඉන්සුවරන් කුපාඩි උබලගේ පච දන් නෑ කියලද . උබල පච කියනකම් වද දෙනවා . කෙලින්ම එපා කියපන් " මට එපා , මට ඕනේ නෑ , නිදහසට කරුනු කියන්න මම බැදිලා නෑ
    un bn na ba epa ewata honor karanne na, sales karana ewunge mindset eka hadila tyennema oya wachana reverse krnnma
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    1) සමහරුන්ට තියනවා එකක් කිව්වාම ඉවරයි

    2) තව සමහරු ඉන්නවා මොනා කිව්වත් බෑ . ඒ ටයිප් නම් කතා කරලා කෝටේෂන් එකක් දෙන්න කියන්න. ඔප්ෂන් දෙකක් එක්ක. එක දුන්නම ආයේ කෝටේෂන් දෙකක් ඉලන්න ඊට වෙනස් විදිහට. ඒ දෙකත් ලැබුනාම කියපන් උන්ගේ තරගකාරී එකෙන් ඊට වඩා ගොඩක් අඩුවට ලැබුනා. සල්ලි දුන්නා ඊයේ ඉදන් කියලා... මේ ටයිප් එක කඩේ යවන්න ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ . ඌ ට තේරෙන බාසාව ඒක නිසා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    කෝල් කරපු වෙලාවට, දැන් කතා කරන්න ටිකක් අමාරුයි උසාවියට යන්න ඕනේ කියපන්. ක්ලේම් කරලා සල්ලි අරන් නොදීපු එකෙකුට ගහල ඒ නඩුවකට යන්න තියෙනව කියපන්.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    කියපල්ලා උබලා දන්න ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් :rolleyes:
    1 .උබට insurance එකක් තියන එකෙක් නම් මෙටික අදාල නොවේ

    ලංකාවේ බහුතරයක් සින්ඝලු පට්ට මෝඩයෝ වාහන කටු අරන් අවූරුද්දට ලක්ෂගණන් insurance දානවා තමුන්ගේ ජීවිතය වෙනුවෙන් ඒ වැඩේ කරන්න ඇබරෙනවා මොන ජිවිතදබන් රෙද්ද ..යකෝ තොපිල දහඅතේ ණයවෙලා ගන්න වාහනේ පදින්නත් උබ ජිවත් වෙලා ඉන්න ඕනේ ..ඒ හින්ද ජිවිත රක්ෂණයක් කියන්නේ must
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    un bn na ba epa ewata honor karanne na, sales karana ewunge mindset eka hadila tyennema oya wachana reverse krnnma
    ඒනම් ඉලග ලෙවල් එකට යන්න හුත්තෝ එපා කිව්වම එපා පලයන් මගේ යකා අවුස්සන් නැතුව 🤷

    එකත් හරියන් නැත්තම උබේ අම්ම්මට.... කියලා ඉතින් දෙකක් අනින්න කඩා පනින්න ඕනේ .
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    ඒනම් ඉලග ලෙවල් එකට යන්න හුත්තෝ එපා කිව්වම එපා පලයන් මගේ යකා අවුස්සන් නැතුව 🤷

    එකත් හරියන් නැත්තම උබේ අම්ම්මට.... කියලා ඉතින් දෙකක් අනින්න කඩා පනින්න ඕනේ .
    trust me, aggressive wela me rate jeewath wenna amarui
     
    • Love
    Reactions: anushkapubudu

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    සමහර වෙලාවට සිංහල තේරෙන් නැති උන් ඉන්නවා .
    ඒ ටයිප් එක කඩේ යවන්න ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ . ඌ ට තේරෙන බාසාව ඒක නිසා.
    කෝටේෂන් කීපයක් ඉල්ලලා ඌ ව වාත කරන්න තමා තියෙන්නේ
     
    • Like
    Reactions: anushkapubudu

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    කෙලින් කතා කරන්න පුලුවන් එකෙක්නම් උබ;
    1. එපා

    යාලුවෙක් හිතවතෙක් වීම නිසා කෙලින්ම එපා කියන්න බැරිනම් හෝ එහෙම කියන්න උබේ කොන්ද පණ නැත්නම්;
    2. දැනටමත් එකක් දාල තියෙන්නෙ.
     
    • Love
    Reactions: anushkapubudu

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    ඒ ටයිප් එක කඩේ යවන්න ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ . ඌ ට තේරෙන බාසාව ඒක නිසා.
    කෝටේෂන් කීපයක් ඉල්ලලා ඌ ව වාත කරන්න තමා තියෙන්නේ
    මම නම් කෙලින්ම කියනවා එපා. රක්ශණයට ගෙවනවය වඩා අයෝජනය කරන එක වාසි දායකයි කියලා. එම කිව්වම එයාලට තේරෙනවා පොඩ්ඩක් හරි රක්ශනය කියන ස්කෑම් එක ගැන අදහසක් තියන මනුස්සයෙක් තව කියලා වැඩක් නෑ කියලා. බෑ කියන්න නෑ කියන්න එපා කියන්න ලැජ්ජා වෙන්න හොද නෑ .
     
    • Love
    Reactions: anushkapubudu

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    උඹ ලාවට ඌ එක්ක ෆිට් වෙලා එකපාරට උගෙන් ණයක් ඉල්ලපන් ලක්ෂ දෙකක විතර මාස 2කින් දෙන්නම් කියලා. ඌ නෑ කිව්වත් නිතර නිතර ඉල්ලහන්න්. සල්ලි හිඳිලා තියෙන්නෙ කියහන්.

    නැත්තන් කියහන් උඹේ නෑයෙක් හරි හොඳ යාලුවෙක් හරි ඉන්නවා ඉන්ෂුවරන්ස් කාරයෙක් ඌට පොරොන්දු උනා කියහන් උගෙන් ඉන්ෂුවරන්ස් එකක් දාගන්න. උඹට අමතක වෙලා තිබ්බෙ කියහන් ඌ ළඟදි මතක් කරා කියහන් ආයේ.

    උඹ ෆැමිලි එකත් එක්කම ළඟදි රට යන්න ඉන්නෙ කියහන් පදිංචියට එහෙම අදහසක් හරි තියෙනවා කියහන්.

    කෝල් ගන්න ගන්න වෙලාවට බිසී කියලා තියහන් උට තේරුම් යයි.
     
    • Love
    Reactions: anushkapubudu

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    කලින් නම් ලන්කාවට එන හැම වතාවකම හොයන් ඇවිත් සෑහෙන වදයක් දුන්න. කොහොම හොයන් එනවද දන්නෑ, හිත හොද කමට බැනලා එලෝගන්නෙත් නෑ. කියෝලා කියෝලා ඇති උනාම උන්ම යනවා.
    ඉස්සරහ ගෙදර එකා නම් කෙලින්ම එලෝලා දානවා. තව කියවන්න ආවොත් ඌ ගහන්න පනිනවා. එතකොට අරූ මාරු. 😂
     
    • Haha
    Reactions: anushkapubudu

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,797
    1,309
    113
    Mars
    un nam maha amuthu jathiyak, matath ohoma deyak una mage insurance ekak thiyenava, mata thiyenava kiyala kiwata un full details ellanava, epa kiwwata ahan nema na, poddak katha karanna time ekak dennalu. Barima thana ekita kamathinam insurance ekak dala eyatama gevagena yanna kiwwa.