වද දෙන ඉන්ශුවරන්ස්කාරයෙක්ගෙන් ගැලවෙන්නෙ කොහොමද?

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම නම් කෙලින්ම කියනවා එපා. රක්ශණයට ගෙවනවය වඩා අයෝජනය කරන එක වාසි දායකයි කියලා. එම කිව්වම එයාලට තේරෙනවා පොඩ්ඩක් හරි රක්ශනය කියන ස්කෑම් එක ගැන අදහසක් තියන මනුස්සයෙක් තව කියලා වැඩක් නෑ කියලා. බෑ කියන්න නෑ කියන්න එපා කියන්න ලැජ්ජා වෙන්න හොද නෑ .
    එත් ඉන්නවා අපතයෝ එතකොට ඉන්වෙස්ට්මෙන්ට් ප්ලැන් ගැන කතා කරන්න එන.
    දැන් කලින්ම තේරුනාම, කෝටේෂන් එකක් ඉල්ලන වා... දෙකත් ඉල්ලනවා.... ඇනේ ගැලවෙන්නේ නැති නම් 3ත් ඉල්ලාන වා..
    තුන ආවාම කියනවා අප්පෝ ඕකට වඩා අර කොම්පැනි එක ලාබයි. එකේ දානවා කියලා...
    ආයේ පැත්ත පළාතේ එන්නේ නෑ
    කලින් උන් පව් කියලා කෙලින් කියපුවාම ආයේ මාස ගණන් ගිහින් ආයේ ආයේ අහන උනුත් ඉන්නවා
     

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    matat awurudu ganak tisse kellek kata karanawa eyage insurance ganna kiyala.. dan eka awurudu pata karana charithrayak wage..

    mey awurudde ba salli na next year balamu kiyala tiyanawa.. hariyatama awuruddakata passe aye call karanawa 😁
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    සල්ලි නෑ, චල්ලි නෑ , සල්ලි නෑ ,,, මාසෙ කන්නත් සල්ලි නෑ ..සල්ලි නෑ, චල්ලි නෑ , සල්ලි නෑ ,,, මාසෙ කන්නත් සල්ලි නෑ ..සල්ලි නෑ, චල්ලි නෑ , සල්ලි නෑ ,,, මාසෙ කන්නත් සල්ලි නෑ ..සල්ලි නෑ, චල්ලි නෑ , සල්ලි නෑ ,,, මාසෙ කන්නත් සල්ලි නෑ ..

    Sad Monsters Inc GIF by filmeditor
     
    • Like
    Reactions: anushkapubudu

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,998
    113
    මෙහෙම කියපන්

    අර ඔෆිස් එකේ අරකි ඉන්ෂුරන්ස් දාගෙන මගේ යාලුවෝ කීපදෙනෙක් ගෙන් ම. මටත් කතා කළා.... උඹට නයිටක් ගහන්න වෙනවා මාත් එක්ක වැඩේ වෙන්න නම්. 🤣
     
    • Haha
    Reactions: anushkapubudu

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    එත් ඉන්නවා අපතයෝ එතකොට ඉන්වෙස්ට්මෙන්ට් ප්ලැන් ගැන කතා කරන්න එන.
    දැන් කලින්ම තේරුනාම, කෝටේෂන් එකක් ඉල්ලන වා... දෙකත් ඉල්ලනවා.... ඇනේ ගැලවෙන්නේ නැති නම් 3ත් ඉල්ලාන වා..
    තුන ආවාම කියනවා අප්පෝ ඕකට වඩා අර කොම්පැනි එක ලාබයි. එකේ දානවා කියලා...
    ආයේ පැත්ත පළාතේ එන්නේ නෑ
    කලින් උන් පව් කියලා කෙලින් කියපුවාම ආයේ මාස ගණන් ගිහින් ආයේ ආයේ අහන උනුත් ඉන්නවා
    බ්‍රෝ මට එපා බ්‍රෝ මට එපා . සිංහල තෙරියමා එපා වුත්තෝ මම මැරෙනවා උබ ආයේ මේ ගැන ඇහුවොත් මම ඩිප්‍රෙස් වෙලා ඉන්නේ . ලියුමක් ලියලා මැරෙන්න උබේ නම දාල . 😋
     
    • Haha
    Reactions: wqe123

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    1) සමහරුන්ට තියනවා එකක් කිව්වාම ඉවරයි

    2) තව සමහරු ඉන්නවා මොනා කිව්වත් බෑ . ඒ ටයිප් නම් කතා කරලා කෝටේෂන් එකක් දෙන්න කියන්න. ඔප්ෂන් දෙකක් එක්ක. එක දුන්නම ආයේ කෝටේෂන් දෙකක් ඉලන්න ඊට වෙනස් විදිහට. ඒ දෙකත් ලැබුනාම කියපන් උන්ගේ තරගකාරී එකෙන් ඊට වඩා ගොඩක් අඩුවට ලැබුනා. සල්ලි දුන්නා ඊයේ ඉදන් කියලා... මේ ටයිප් එක කඩේ යවන්න ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ . ඌ ට තේරෙන බාසාව ඒක නිසා
    Meka thamai matath hari giye ☝️
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    company 1ken hoda insurance plan 1k thiyenawa kiyapan. mage salli ubalage company dala higa kanna puke amaruwak na kiyala kelinma kiyapan. uma ube no 1k block kara ganiwi :ROFLMAO: :love2::cool:
     
    • Love
    Reactions: anushkapubudu

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,110
    1
    8,994
    113
    -~උලක් උඩ-~
    ඉස්සෙල්ලා කියපන් ඔබට insurance එකක් තියනවා කියලා. ඊට පස්සේ තේ එකක් දීලා ගෙන කතා කරපන්. දැන් තමා ව වැඩේ තියෙන්නේ. ඌ interested නැති මාතෘකාවත් තෝරගන්න ඕනේ. තෝරාගෙන පැය 3 ක්වත් පොරට එලියට යන්න නොදී බලෙන් කතා කරන්න ඕනෙ. අය එන්නෙ නෑ.
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    කියපල්ලා උබලා දන්න ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් :rolleyes:
    මට ඔය ජාතියෙ එකක් වෙන කම්පැනියක තියනවා ඔයාගෙ එක ගත්තොත් දෙකෙන්ම ගෙවනවද අහන්න.
    ආයි ඌ කතා කරන්නෙ නෑ