වද දෙන ක්‍රම|Most Barbarous Torture Methods Ever Known!

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    වද දෙන ක්‍රම|Most Barbarous Torture Methods Ever Known!

    අංක 1:
    මි Methoud එක (The Rat)


    rat.jpg


    මේක මාර ආතල් වගේම මගේ සිත තදින්ම ඇද ගන්න සමත් වෙච්චි ක්‍රමයක් එ වගේම මෙක ඉතාම ලාබ දායක ක්‍රමයක් අපට ගෙදර තියන බඩු වලින්ම මෙක කරන්න පුලුවන්, මේකෙදි කරන්නේ වදයට ලක් වන පුද්ගලයාව තිරස් මතුපිටක තදින් බැදලා ඔහුගේ බඩ උඩ මියෙක් ඉන්න පෙට්ට්යක් තියන එක ඉට පස්සෙ මෙ පෙට්ට්ය ක්‍රමයේන් රත් කරන්න පටන් ගන්නවා,

    එත කොට කලබල වන මියා ක්‍රමයේන් බඩ හරහා ගුලක් හාරගන පිටවෙන්න බලනවා,චිනේ මේ ක්‍රමය බහුලව පාව්ච්කරන බව වර්තා වෙනවා, සාමානයේන් මෙ ක්‍රමයෙන් පැය 5 ත් 12ත් අතර

    ඉතා වේදනාත්මක මරනයක් ලබා දෙන්න පුලුවන්.


    අංක 2:
    The Chair of Torture(වේදනා පුටුව)


    chair-torture.JPG


    මෙක මුලික වශයෙන් ගත්තම සරල ක්‍රමයක්, මෙක බහුල වශයෙන් 18 හා 19 වෙනි සියවස්

    වල යුරොයේ දි තමයි පාව්ච්කරලා තියෙන්නේ.
    මෙකේ දි අදාල පුද්ගලයාව උල් තියන පුටුවකට තියලා බදින එක තමයි මුලික වශයෙන්

    කරන්නේ, මෙ ක්‍රමය ලොකය පුරාම ව්ව්ද ආකාර වලින් පාව්ච්වුනාට මුලික පදනම මෙක තමයි.
    මෙකෙදි සාමාන්‍යයෙන් පුටුවට උල් 500-1000 අතර ප්‍රමානයක් අඩංගු කරනවා, එ වගෙම

    සමහර වෙලාවට පුටුවට යට්න් ගින්දර දාන වෙලාවලුත් තියානවා.
    මෙ ක්‍රමය ප්‍රශන කිරිම් වලදි ඉතාමත් සාර්ඵක වෙච්ච ක්‍රමයක් මොකද මෙ උල් එකක් වත්

    අභයන්තර අවයව වලට හානි කර්න්නේ නැ, එ වගෙම මෙ උල් තුවාල වලට තද වෙන හින්දා, ලේ ගැලිමත් සිමා වෙනවා. එක හින්දා මෙකෙන් මිනිහෙක්ව මරන්න සාමානයේන් පැය 12 ත් පැය 48 අතර කාලයක් ගත වෙනවා.


    අංක 3:
    The Knee Splitter:(සන්ධි වෙන්කරනය)(


    knee-splitter.jpg



    Titel එක කඩ්ඩෙන්ම දැම්මා.මෙ ක්‍රමය පාව්ච්කරලා තියේන්නේ ව්ශයේන්ම දනහිස්,

    වැලමිට වගේ අවයව වලට,
    රැපයේ පෙන ව්දියට මෙ tool එකේ scrwes ක්‍රමයේන් තද කරද්දි plate

    එකිනෙකට ලං වෙලා තද වෙන කොට joints වෙන් වෙන්න පටන් ගන්නවා.මෙ ක්‍රමය

    මගින් ඉතාම වෙදනාකාරි මරනයක් ලබාදේන්න පුලුවන්,මෙ යකඩ plate රත් කිරිමෙන් මෙක තවත් වෙදනාත්මක කරන්න පුලුවන්.


    අංක 4
    The Head crusher(ඔලු කුඩුකරනය)


    head-crusher.jpg


    මෙ method එක යුරොපයේ මධයතන යුගයේ දි තමයි ප්‍රචලිතවෙලා තියේන්නේ, මෙකෙදි වදකයා කරන්නේ රැපයේ පෙනෙන handle එක කරකවන එකයි එතකොට ඇතිවන පිඩනයේන් පලවෙනියටම වධයට ලක්වෙන පුද්ගලයගේ දත් ට්ක ක්‍රමයන් හක්කට තද වෙලා කුඩු වෙන්න පටන් ගන්නවා,
    ඊට පස්සේ ක්‍රමයෙන් හිස් කබල පුපුරන්න පටන් ගන්නවා අන්තිමෙදි ඇස් දෙක ගැලව්ලා එලියට පනිනවා.
    මම දාපු රැපයේ නැති වුනත් සමහර tools වල ගලවෙන ඇස් වැටෙන්න cups හයිකරලා තියනවා.

    මෙකෙදි handle එක කරකවන වෙගය පාලනය කිරිමෙන් මරනයට පත්වන කාලය පාලනය කරන්න පුලුවන්,
    ,මගේ සිත තදින්ම ඇද ගත්ත මෙ ක්‍රමයෙන් අතිශය වෙදනාත්මක මරනයක් sure එකටම ලබා දෙන්න පුලුවන්.


    අංක 5
    The Brazen Bull(හරක් කෑගැසීම)

    the-brazen-bull.jpg


    මෙකත් මාර ආතල් ක්‍රමයක් මෙකෙදි කරන්නේ තබවලින් හදපු ගොනෙක් ගේ පිලිමයක් ඇතුලට වධයට ලක්වෙන පුද්ගලයව දාන එකයි, ඊට පස්සේ යට්න් ගින්දර දානවා. ඉතින් ඇතුලේ ඉන්න එකා ගැන කියන්න ඔන නැනේ, උ මැරෙන්නේ රොස් වෙලයි.මෙකේ අනිත් විශේෂ දේ තමයි මෙක ඇතුලේ තියන විශේෂ නල පද්ධතියක් හෙතුවෙන් ඇතුලෙ ඉන්න එකා කැගැහන එක එලියට ඇහැන්නේ හරකෙක් පිබිනවා වගේ,


    අංක 6
    The Saw(කියතෙන් කැපීම)


    25b.jpg



    මෙක තමයි මම කැමතිම method එක, මෙකෙදි කරන්නේ මිනිහෙක්ව කකුල් දෙකෙන් එල්ලලා කියතකින් ඉරන එක, රැපයෙන් එක හොදටම පැහැදිලිවෙනවා.මෙකෙදි මරනය සිද්ධවෙන්නේ අධ්ක ලේ ගැලිමෙන්.මෙක යුරොපයේ 18 සියවසේදි ඉතා බහුලව බාව්තා වුන ක්‍රමයක්.මෙ ක්‍රමයෙන් සමහර වෙලාවට මිනිහව දෙකටම ඉරනව උනත් ගොඩ්ක් වෙලාවට බාගෙට ඉරලා මැරෙන්න දානවා.සාමානයෙන් මෙකෙන් මිනිහෙක්ව පැය 7 ත් 10 ත් අතර වෙලාවකින් මරන්න පුලුවන්.
     

    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    ෆේස් ඔෆ් ද ඩෙඩ් චිත්‍රපටියෙ මේම දඩුවම් ක්‍රම සිදුකරන ආකාරය පෙන්වනවා!! මීටත් වඩා බයානක දේවල් තිබෙනවා
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අම්මෝ කොහෙන්ද බන් මේව හොයාගත්තේ?

    බට් එල පෝස්ට් එක බන්... ගින්දර
    මෙහෙම ක්‍රමයක් තිබ්බ නම් ලන්කාවේ දැන් ඔය දේශපාලකයො ගොඩක් නෑ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,211
    113
    Gotland
    ෆේස් ඔෆ් ද ඩෙඩ් චිත්‍රපටියෙ මේම දඩුවම් ක්‍රම සිදුකරන ආකාරය පෙන්වනවා!! මීටත් වඩා බයානක දේවල් තිබෙනවා

    machan mata a film eka DVD/cd ekaka write karala post eke evahan ko. mama address eka PM karannam. :D
     

    dani_baba

    Member
    Jul 8, 2010
    826
    70
    0
    බබා ලන්තයේ
    ෆේස් ඔෆ් ද ඩෙඩ් චිත්‍රපටියෙ මේම දඩුවම් ක්‍රම සිදුකරන ආකාරය පෙන්වනවා!! මීටත් වඩා බයානක දේවල් තිබෙනවා

    mokakda ban ea film eka ane mata ea film eka download karaganna link ekak dipanko ban :yes::yes:
     

    dani_baba

    Member
    Jul 8, 2010
    826
    70
    0
    බබා ලන්තයේ
    ෆේස් ඔෆ් ද ඩෙඩ් චිත්‍රපටියෙ මේම දඩුවම් ක්‍රම සිදුකරන ආකාරය පෙන්වනවා!! මීටත් වඩා බයානක දේවල් තිබෙනවා

    eka saw wage ekakda banz eka uba gawa thiyanawada?macho ikmanata reply karapanko
     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    දෙයියෝ සාක්කි මූ මේව රස කර කර කියන හැටි උඹනම් පෙර ආත්ම වල අළුගෝසුවෙක්ද කොහෙද :angry:

    Any way good post rep+++