වද බෙහෙත් සිද්ධිය ඔබ විශ්වාස කරනවාද ?

වද බෙහෙත් සිද්ධි

  • ඔව්, මුස්ලිම් උන්ගෙ වෙඩක්

    Votes: 60 63.8%
  • නැත, බොරුවක් (අන්තවධින්ගේ වෙඩක් )

    Votes: 34 36.2%

  • Total voters
    94

kalawedda2016

Active member
  • Jun 8, 2016
    313
    40
    28
    වද බෙහෙත් සිද්ධිය ඔබ විශ්වාස කරනවාද ?

    ඔව්, මුස්ලිම් උන්ගෙ වෙඩක්

    නැත, අන්තවධින්ගේ වෙඩක්
     
    • Like
    Reactions: priyade

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    වෙන්ඩ පුළුවන් බං. දැන් කොච්චර තැන් වලින් ආරංචි උනාද.
    මේලෝකේ හොයාගන තියන සමහර බෙහෙත් පරීක්ෂණ ඉවර නිසා තාම පාවිච්චි වෙන්නෙ නෑ. කව්ද දන්නේ පරික්ෂණ ඉවර නැති හරි මිනිස්සුන්ට ටෙස්ට් කරලා අහිතකර ප්‍රතිපල තියන වද වෙන බෙහෙතක ෆෝමියුලා එකක් තම්බින්ට අහුවෙලා උන් ඕක හදනවද කියලා. කොච්චර නම් අසාර්ථක බෙහෙත් අප්‍රිකානු රටවල මිනිස්සුන්ට දීලා අහිතකර ප්‍රතිපල ඇතිවෙලා තියනවද බං. මේලෝකේ දැනට සම්මත වෙලා තියන බෙහෙත් එක්ක ඒවා සසදන්න එපා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    ඔය සිද්දිය ගැන හරියටම කියන්න, අපි රජයේ රස පරීක්ශකයෝ නෙවේ.
    ඒත් ඔය වගේ පෙති වර්ග ඕන තරම් තියෙනවා, ඒවා කාලයක් තිස්සෙ අපේ ඇඟට යනකොට වඳ වෙන්න අවදානමක් තියෙනවා. නැතුව එක පාරක් කාපු ගමන් වඳ වෙන ඒවා නෙවේ.

    මේ වැඩේ මුස්ලිම් අන්තවාදියෝ කාලයක් තිස්සෙ කරන වැඩක් :yes::yes:
     
    kalawedda2016

    Active member
  • Jun 8, 2016
    313
    40
    28
    වෙන්ඩ පුළුවන් බං. දැන් කොච්චර තැන් වලින් ආරංචි උනාද.
    මේලෝකේ හොයාගන තියන සමහර බෙහෙත් පරීක්ෂණ ඉවර නිසා තාම පාවිච්චි වෙන්නෙ නෑ. කව්ද දන්නේ පරික්ෂණ ඉවර නැති හරි මිනිස්සුන්ට ටෙස්ට් කරලා අහිතකර ප්‍රතිපල තියන වද වෙන බෙහෙතක ෆෝමියුලා එකක් තම්බින්ට අහුවෙලා උන් ඕක හදනවද කියලා. කොච්චර නම් අසාර්ථක බෙහෙත් අප්‍රිකානු රටවල මිනිස්සුන්ට දීලා අහිතකර ප්‍රතිපල ඇතිවෙලා තියනවද බං. මේලෝකේ දැනට සම්මත වෙලා තියන බෙහෙත් එක්ක ඒවා සසදන්න එපා.

    Oya wage message wal muslim untath enawa demalin... sinhala kadawalta yanda epa, thilak.. textiles yanda epa camera thiyanwa.. muslim genunta salesman karadra kala...etc. Can't believe these silly things.

    http://www.elakiri.com/forum/showthread.php?t=1840719
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    alllah lu mawanne e unata anik unta abortion walata ganna tablet overdose karanna hadanwa :D:D:D yako allah nam mawanne magulatada anik unta tablet denne. mawana eka nathara kala nam iwarane:D:D gon allahge uru pataw:D:D
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,050
    1
    8,894
    113
    -~උලක් උඩ-~
    ඔව්, මුස්ලිම් උන්ගෙ වෙඩක්

    නැත, අන්තවධින්ගේ වෙඩක්

    Oya wage message wal muslim untath enawa demalin... sinhala kadawalta yanda epa, thilak.. textiles yanda epa camera thiyanwa.. muslim genunta salesman karadra kala...etc. Can't believe these silly things.

    http://www.elakiri.com/forum/showthread.php?t=1840719

    විශ්වාස කරන්නෙත් නෑ. නොකරන්නෙත් නෑ. උඹ මුස්ලිම් නේ?. උඹ සින්හල හසුරුවන විදිහෙන් නෝට් වෙනවා. ඒකෙ වැරැද්දක් නෑ. නිකන් ඇහුවෙ.:)
     
    • Like
    Reactions: priyade

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වෙන්ඩ පුළුවන් බං. දැන් කොච්චර තැන් වලින් ආරංචි උනාද.
    මේලෝකේ හොයාගන තියන සමහර බෙහෙත් පරීක්ෂණ ඉවර නිසා තාම පාවිච්චි වෙන්නෙ නෑ. කව්ද දන්නේ පරික්ෂණ ඉවර නැති හරි මිනිස්සුන්ට ටෙස්ට් කරලා අහිතකර ප්‍රතිපල තියන වද වෙන බෙහෙතක ෆෝමියුලා එකක් තම්බින්ට අහුවෙලා උන් ඕක හදනවද කියලා. කොච්චර නම් අසාර්ථක බෙහෙත් අප්‍රිකානු රටවල මිනිස්සුන්ට දීලා අහිතකර ප්‍රතිපල ඇතිවෙලා තියනවද බං. මේලෝකේ දැනට සම්මත වෙලා තියන බෙහෙත් එක්ක ඒවා සසදන්න එපා.

    අල්ලා බෙහෙතක් මවල දුන්නද කවුද දන්නෙ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,069
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Aththa ho boru ho muslim kada walata noya hitiyanm hri.

    මෙහෙම කරාම හරි,සිංහලුත් කඩේට එන මිනිස්සුන්ට හොඳට කතා කරල සලකන්ඩ පුරුදු වෙන්ඩ ඕනි තම්බි වගේ,ඕනිනම් කාපන් නැත්නම් පලයන් වගේ නැතුව :baffled:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    වෙන්ඩ පුළුවන් බං. දැන් කොච්චර තැන් වලින් ආරංචි උනාද.
    මේලෝකේ හොයාගන තියන සමහර බෙහෙත් පරීක්ෂණ ඉවර නිසා තාම පාවිච්චි වෙන්නෙ නෑ. කව්ද දන්නේ පරික්ෂණ ඉවර නැති හරි මිනිස්සුන්ට ටෙස්ට් කරලා අහිතකර ප්‍රතිපල තියන වද වෙන බෙහෙතක ෆෝමියුලා එකක් තම්බින්ට අහුවෙලා උන් ඕක හදනවද කියලා. කොච්චර නම් අසාර්ථක බෙහෙත් අප්‍රිකානු රටවල මිනිස්සුන්ට දීලා අහිතකර ප්‍රතිපල ඇතිවෙලා තියනවද බං. මේලෝකේ දැනට සම්මත වෙලා තියන බෙහෙත් එක්ක ඒවා සසදන්න එපා.

    :yes::yes:
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    මුස්ලිම් විරෝධය, වඳ පෙති,...
    නැවත කරලියට "ගෙන්වා" ඇත.

    යකා හඳුනාගන්න...!

    යහපාලනය චන්දෙ පරාදයි. ජනමතය වෙනස් කරන්න හිතාගෙන ජාතිවාදය අවුස්සනව වෙන්න පුලුවන්. අපි කල්පනාවෙන් වැඩ කරන්න ඕනෙ. මතකයිනෙ රාජිතය අලුත්ගම කරපු දේ.

    හොඳම විසඳුම පුලුවන් තරම් සිංහල කඩවලට යන එකයි. එතකොට සෞඛ්‍යයට අහිතකරත් නෑ ජාතිවාදය ඇවිස්සෙන්නෙත් නෑ.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    28378041_1996658307262760_1856884976895355018_n.jpg