වද සින්

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,157
    1,025
    113
    Dukganna walawwa, Mahanuwara
    උබලගේ ඔෆිස් වල ඉන්නවද ළමයි නැතුව ඉන්න උන්? අපේ එකේ 30% වගේ ළමයි නැ. උන්ට එක එක බෙහෙත් ගන්නවා සල්ලි වියදම් කරනවා එත් හරියන්නෑ. අනේ මන්ද බන්. පවු මිනිස්සු.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    උබලගේ ඔෆිස් වල ඉන්නවද ළමයි නැතුව ඉන්න උන්? අපේ එකේ 30% වගේ ළමයි නැ. උන්ට එක එක බෙහෙත් ගන්නවා සල්ලි වියදම් කරනවා එත් හරියන්නෑ. අනේ මන්ද බන්. පවු මිනිස්සු.

    දන්න ගොඩක් උන් ඉන්නව බං .. සෑහෙන ප්‍රතිශතයක්
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕක මෙහෙමනෙ බන්
    ගෑනු පාවිච්චි කරන බර්ක් කන්ට්රොල් හන්ද තමයි ඕක වෙන්නෙ
    අවුරුදු දෙකක් විතර ටැභ්ලට් බීවම එම වනවා
    ඇයගෙ ඌෂ්නෙ අඩුවෙන්න සිංහල බෙහෙත් බිවම ඕක ගොඩාක් අයට හරියනවා
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    බලපං සිංහල හරියට බැරි එකේ විපාක . . .
    වද මල
    වඳ පෙති
     
    • Haha
    Reactions: Sutin

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    ෆෝන් එකකට වඩා පොකට් එකේ තියන කොල්ලන්ගේ පයිය නගින්නේ බාගෙටලු මටත් කියුවේ ෆෝන් තුනක් පොකට් එකේ තියාගෙන ඉන්න බාගෙට නගින යාලුවෙක්
     
    • Wow
    Reactions: Sutin