උබලගේ ඔෆිස් වල ඉන්නවද ළමයි නැතුව ඉන්න උන්? අපේ එකේ 30% වගේ ළමයි නැ. උන්ට එක එක බෙහෙත් ගන්නවා සල්ලි වියදම් කරනවා එත් හරියන්නෑ. අනේ මන්ද බන්. පවු මිනිස්සු.
උබලගේ ඔෆිස් වල ඉන්නවද ළමයි නැතුව ඉන්න උන්? අපේ එකේ 30% වගේ ළමයි නැ. උන්ට එක එක බෙහෙත් ගන්නවා සල්ලි වියදම් කරනවා එත් හරියන්නෑ. අනේ මන්ද බන්. පවු මිනිස්සු.
kalin unta thwunadaItin hodaine bn.uba hitanne dan ipadena unta future ekak tiyenawa kiyalada
ne mn semi governmentuba Software paththe office ekaka da wada
future ekak tiyenne ipadenna epaiItin hodaine bn.uba hitanne dan ipadena unta future ekak tiyenawa kiyalada
mata hitenne mekale godak unta ne kiyala bn, bara padi gannawa lamai neIT පැත්තේ වැඩ කරන උන්ට ළමයි අඩුයි