ඉන්දියන් වාහන අඩු වුන නිසා ගොඩක් උන් හිතන් ඉන්නවනේ අලුත් වන්ඩියක් ගන්න ,
උබල හැමෝම දන්න maruti model එකක්නේ swift කියන්නේ
,
[/IMG]
මෙන්න බලහන් මේකේ safety එක බලන්න කරපු ටෙස්ට් 1න් fail වෙලා
. 0 star ලු 
(මේකේ model ගොඩක් තියනවනේ ඒවා වලින් එකක් තමයි ඔය ටෙස්ට් එකට දාල තියෙන්නේ
)
ඉන්දියන් වාහනයක් ගන්නවානම් ආරක්ෂාව ගැනත් දෙපාරක් නෙමෙයි ඊටත් වඩා හිතපන් ....