වන්ඩිය_කොහොමද

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඉන්දියන් වාහන අඩු වුන නිසා ගොඩක් උන් හිතන් ඉන්නවනේ අලුත් වන්ඩියක් ගන්න ,

    උබල හැමෝම දන්න maruti model එකක්නේ swift කියන්නේ:cool: ,

    29d7mug.jpg
    [/IMG]

    මෙන්න බලහන් මේකේ safety එක බලන්න කරපු ටෙස්ට් 1න් fail වෙලා :no: . 0 star ලු :baffled:
    (මේකේ model ගොඩක් තියනවනේ ඒවා වලින් එකක් තමයි ඔය ටෙස්ට් එකට දාල තියෙන්නේ :nerd:
    )

    ඉන්දියන් වාහනයක් ගන්නවානම් ආරක්ෂාව ගැනත් දෙපාරක් නෙමෙයි ඊටත් වඩා හිතපන් ....
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉන්ඩියන් වාහන ගන්නෙ යංතං එදාවේල පිරිමහගන්න මිනිස්සු බං. ඒ මිනිස්සුන්ට ආරක්ෂාව ගැන හොයන්න තියා හිතන්නවත් වෙලාවක් උවමනාවක් නෑ. ඒ හින්ද ඔය 0 නිකංම ඉලක්කමක් විතරයි.

    tfs
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මේවගේ සේෆ්ටි නම් 0 තමයි.
    TFS Machan
    REP+7
    tnx mchn !
    ඉන්ඩියන් වාහන ගන්නෙ යංතං එදාවේල පිරිමහගන්න මිනිස්සු බං. ඒ මිනිස්සුන්ට ආරක්ෂාව ගැන හොයන්න තියා හිතන්නවත් වෙලාවක් උවමනාවක් නෑ. ඒ හින්ද ඔය 0 නිකංම ඉලක්කමක් විතරයි.
    tfs

    පරිස්සමෙන් යනවනම් කමක් නැ බන් , highway එකේ ප්‍රාඩෝ වලට වඩා speed යන්නේ TATA nano cab එකනේ අව්ල
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,213
    113
    Gotland
    ඉන්ඩියන් වාහන ගන්නෙ යංතං එදාවේල පිරිමහගන්න මිනිස්සු බං. ඒ මිනිස්සුන්ට ආරක්ෂාව ගැන හොයන්න තියා හිතන්නවත් වෙලාවක් උවමනාවක් නෑ. ඒ හින්ද ඔය 0 නිකංම ඉලක්කමක් විතරයි.

    tfs

    යන්තං වෙලා පිරිමහන උන්ටත් ඉන්දියන් ලබ්බක් ගන්න බෑ බං ඕකක් ලක්ස 15 ට වැඩි නෙහ්
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Samaharu kiyanawa Japan Air bags thiena parana wahana wala wunath samahara accident waladi air bag eka blow up wenne na kiyala, kohoma unath 15 laks deela me wahane ganna eka nam moda wedak. Meka India we 3 laks lu :angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉන්ඩියන් වාහන ගන්නෙ යංතං එදාවේල පිරිමහගන්න මිනිස්සු බං. ඒ මිනිස්සුන්ට ආරක්ෂාව ගැන හොයන්න තියා හිතන්නවත් වෙලාවක් උවමනාවක් නෑ. ඒ හින්ද ඔය 0 නිකංම ඉලක්කමක් විතරයි.

    tfs

    ඒක නෙමේනේ අව්ල බන්

    CT 100 එකක් ගන්න එකා හිතන් R1 ඉන්නේ ගත්ත කියල
    ඉන්දියන් චයිනා ලපඩමක් ගත්ත එකා හිතන් ඉන්නේ ෆෙරාරියක් ගත්ත කියල

    එහෙම හිතන් ගිහින් 2ක තලා ගන්නවා
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    යන්තං වෙලා පිරිමහන උන්ටත් ඉන්දියන් ලබ්බක් ගන්න බෑ බං ඕකක් ලක්ස 15 ට වැඩි නෙහ්
    :yes:
    රත්තරං;17350897 said:
    ඒක නෙමේනේ අව්ල බන්

    CT 100 එකක් ගන්න එකා හිතන් R1 ඉන්නේ ගත්ත කියල
    ඉන්දියන් චයිනා ලපඩමක් ගත්ත එකා හිතන් ඉන්නේ ෆෙරාරියක් ගත්ත කියල

    එහෙම හිතන් ගිහින් 2ක තලා ගන්නවා

    කටුනායක airport එකට එන plane වලට වඩා හයියෙන් යනවා කටුනායක highway එකේ යන නැනෝ cab :baffled: