"වන්දනාකරුවෝ" _ "ජිවිතයට අරුතක් සොයා-2"
"වන්දනාකරුවෝ" මේ පාර අපි "ජිවිතයට අරුතක් සොයා"ගෙන එන්නේ බිබිල නන්නපුරාවට....
දවස තමයි 2016 මාර්තු 23,24.....
මො/මෑල්ලගම කනිෂ්ඨ විදුහල,
මො/කොටුවේගන්ගොඩ ප්‍රාථමික විදුහල,
මො/ අළුත්වෙල ප්‍රාථමික විදුහල,
මො/තිත්තවැල්කිවුල ප්‍රාථමික විදුහල....
ඉතින් මේ කියන ඉස්කෝල වල ඉන්න පොඩි ඈයෝ ටික එයාලට ඉස්කෝලෙට ඕන පොත් පත් අරගෙන අපි එනකන් බලාගෙන ඉන්නවා....
පොත් පත් වලට අමතරව අපි මේ පොඩ්ඩන්ට පරිගණක 4කුත් අරන් දෙනවා...
ඉතින් ඔයාලටත් පුළුවන් මේ පොඩි ඈයන්ට උදව් කරන්න.
මුදලින් අධාරයක් කලොත් අපිට පුළුවන් ඒ අයට ඉස්කෝලෙට ඕනකරන පොත් පත් අරන් දෙන්න.
එහෙමත් නැත්තන් ඔයාලට පුළුවන් පොත් පත් වලින් අධාරයක් කරන්න.
පහල තියන "සම්පත් බැංකු" ගිණුම් අංකයට ඔයාලගේ මුදල් බැර කරන්න පුළුවන්,
p p සිරිවර්ධන,
100-15-7000-180
සම්පත් බැංකුව
2016 මාර්තු 18 වෙන්න කලින් ඔයාලගේ ආධාර අපිට දෙන්න පුලුවන්නම් තමා ගොඩක්ම හොඳ....
එහෙමත් නැත්නම් වැඩි විස්තර ඔයාලට දැනගන්න පුළුවන් අපිට කතාකලොත්....
ගයාන්- 0716459190
ප්‍රගීත්- 0715588157
ළහිරු- 0711126322/0713449366
මංජු - 0716521258 (මහනුවර අවට ඉන්න අයට මංජුව සම්බන්ධ කරගන්න පුළුවන්)
ගිය අවුරුද්දේ අපි "මඩොල්සිම ගල්ලුල්ල"ඉස්කෝලෙට ගියපු ගමන බලන්න ඕනනම් "යූ ටියුබ්" එකේ මේ ලින්ක් එකට ගිහින් බලන්න පුළුවන්....