අනිවාඅඩේ පොල් සම්බෝලේ කියන්නේ දිව්‍ය භෝජනයක්නේ බන්. ඒක නොකා ඉන්නේ කොහොමද? පොල් සම්බෝලයක් එක්ක සුදුහාලේ බත් එකක් කන රස වෙන මොකකින්වත් කන්න බෑ බන්.
කොහෙ ඒව වුණත් වේලිච්ච ඒවෑයෙ නියම කොලිටිය නෑ බංවේලිච්ච මිරිස් ලංකාවේ ඒවත් තියෙනවා නේද?
නෑ , ඒවායෙ නෑඋඹ ඔය කියන අව්ල අමුමිරිස් වලින් හරි කොච්චි වලින් හරි හදන පොල් සම්බෝලෙත්, පොල් මැල්ලුමෙත් නෑ නේද?
මේ තියෙන්නේ බඩු
Thank you machan