මෙන්න මේක මරු වාර්තාමය වැඩ සටහනක්. උඹලට මතකද මේ වන්නියලඇත්තෝ?
ක්රිස්ටි ෂෙල්ටන් ප්රනාන්දු විසින් 1993 වසරේදී අධ්යක්ෂණය කළ වාර්තා වැඩසටහනකි. ශ්රී ලංකාවේ ආදිවාසී ජනතාව වන වැදි ජනතාවගේ ආරම්භය පිළිබඳව සහ එවකට වැදි නායක පදවිය දැරූ උෟරුවරිගේ වන්නියල ඇත්තන්ගේ සජීවී සාකච්ඡා, රූ සටහන් සහ වැදි ජනතාවගේ වන ගත දිවිපෙවෙතෙහි ක්රියාකාරකම් ඔවුන් මුහුණ දෙන ගැටළු සහ නූතන ක්රමය සමග ජන මුසු වීම අළලා නිර්මාණය වූ වාර්තා වැඩසටහනකි.