වන්නියලඇත්තෝ 1993

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න මේක මරු වාර්තාමය වැඩ සටහනක්. උඹලට මතකද මේ වන්නියලඇත්තෝ?

    ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු විසින් 1993 වසරේදී අධ්‍යක්ෂණය කළ වාර්තා වැඩසටහනකි. ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාව වන වැදි ජනතාවගේ ආරම්භය පිළිබඳව සහ එවකට වැදි නායක පදවිය දැරූ උ‍ෟරුවරිගේ වන්නියල ඇත්තන්ගේ සජීවී සාකච්ඡා, රූ සටහන් සහ වැදි ජනතාවගේ වන ගත දිවිපෙවෙතෙහි ක්‍රියාකාරකම් ඔවුන් මුහුණ දෙන ගැටළු සහ නූතන ක්‍රමය සමග ජන මුසු වීම අළලා නිර්මාණය වූ වාර්තා වැඩසටහනකි.



     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    වන්නිලැ ඇත්තො කියන්නෙ දැන් ඉන්න පොර. පොරගෙ තාත්ත කලින් හිටියෙ පොරගෙ නම තිසා හාමි.
    ඔව් නේ. ඉස්සර නායකයට කිව්වේ තිසා හාමි. දැන් නායකයා වන්නිල ඇත්තෝ, තිසා හාමිගේ පුතා, මේ ඉන්නේ දෙන්නම

    1424.jpg


    දැන් කවුද නඩේ ගුරා ?
    ------ Post added on May 4, 2024 at 12:58 PM